ප්රමුඛ පුවත 1ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක තොරතුරු හෙළි වෙයිMohamed DilsadMay 11, 2019May 11, 2019 by Mohamed DilsadMay 11, 2019May 11, 2019020 (UTV| කොළඹ) – ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු කුරුණැගල කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් තුළදී...
ප්රමුඛ පුවත 1මුද්‍රණය කල ඩොලර් නෝට්ටු තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 18, 2019 by Mohamed DilsadFebruary 18, 2019025 (UTV| කුරුණෑගල) – ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඇමරිකානු ඩොලර් 100 යේ මුදල් නෝට්ටු 24 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ. කුරුණෑගල , පොල්ගහවෙල ප්‍රදේශයේදී ඔවුන්...
ප්රමුඛ පුවත 1ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 31, 2019January 31, 2019 by Mohamed DilsadJanuary 31, 2019January 31, 2019031 (UTV| කොළඹ) – ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය, මොරවැව, රොටවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී රුපියල් දහසේ මුදල් නෝට්ටු 95 ක් සහ...
ප්රමුඛ පුවත 1ඩොලර් මිලියනයේ ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක්Mohamed DilsadJanuary 14, 2019January 14, 2019 by Mohamed DilsadJanuary 14, 2019January 14, 2019019 (UTV|මහනුවර) – ඩොලර් මිලියනයක වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු 03ක් සමඟ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනේ. එම ව්‍යාජ මුදල් නෝට්ටු වෙනත් පුද්ගලයෙකුට අලෙවි කිරීමට සූදානම්ව...
විදෙස්සෞදි අරාබියෙන් මිලියන 1.65 නෝට්ටු අල්ලයිMohamed DilsadDecember 21, 2018 by Mohamed DilsadDecember 21, 2018018 (UTV| සෞදිඅරාබිය) – සෞදි අරාබියේ මොහොමඩ් බින් අබ්දුල්ලාසිස් කුමරු අන්තර්ජාතික ගුවන්තොටුපොලේදී විශාල මුදල් නෝට්ටු තොගයක් පොලිසිය බාරයට ගෙන ඇත . මෙය අවස්ථාවන් දෙකකදි අත්අඩංගුවට ගෙන...
ප්රමුඛ පුවත 1ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ විදේශිකයෙකු අත්අඩංගුවටMohamed DilsadOctober 26, 2018October 26, 2018 by Mohamed DilsadOctober 26, 2018October 26, 2018015 (UTV| කොළඹ) – ව්‍යාජ රුපියල් 5000සේ නෝට්ටු ළඟ තබා ගත් විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පස්වරුවේ පිළියන්දල, මඩපාත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදි ඔහු අත්අඩංගුවට ගෙන ඇත. මොහු...