ප්රමුඛ පුවත 1අද සවස් කාලයේ පළාත් කීපයකට වැසි…Mohamed DilsadMarch 3, 2019 by Mohamed DilsadMarch 3, 2019019 අද (03) සවස් කාලයේදී සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි....
ප්රමුඛ පුවත 1අද පස්වරුවේ පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි..Mohamed DilsadFebruary 25, 2019 by Mohamed DilsadFebruary 25, 2019022 (UTV| කොළඹ) – අද (25) දිනයේ සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ දකුණු අර්ධයේ පස්වරු කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින...
ප්රමුඛ පුවත 1පළාත් කිහිපයකට සුළඟේ වේගය ඉහළ යයි…Mohamed DilsadFebruary 22, 2019 by Mohamed DilsadFebruary 22, 2019021 (UTV| කොළඹ) – උතුර, දකුණ සහ වයඹ පළාත්වල මෙන්ම මොණරාගල, අනුරාධපුර, මාතලේ යන දිස්ත්‍රික්කවල සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි....
ප්රමුඛ පුවත 1පළාත් කීපයකට අද මිලිමීටර් 100 දක්වා තද වැසි…Mohamed DilsadFebruary 8, 2019 by Mohamed DilsadFebruary 8, 2019017 (UTV| කොළඹ) – සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 දක්වා තද වැසි අපේක්ෂා කළ හැකි බව ...
ප්රමුඛ පුවත 1පළාත් කීපයකට අදත් මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි…Mohamed DilsadFebruary 6, 2019 by Mohamed DilsadFebruary 6, 2019017 (UTV| කොළඹ) – අද (06) දිනයේදීත් බස්නාහිර, සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ප්රමුඛ පුවත 1පළාත් කීපයකට පස්වරුවේ වැසි…Mohamed DilsadJanuary 28, 2019 by Mohamed DilsadJanuary 28, 2019019 (UTV| කොළඹ) – අද (28) මධ්‍යම , සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කීපයක පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ...
ප්රමුඛ පුවත 1අද සිට පළාත් කීපයකට සුළගේ වේගය වැඩි වෙයි..Mohamed DilsadJanuary 16, 2019January 16, 2019 by Mohamed DilsadJanuary 16, 2019January 16, 2019021 (UTV| කොළඹ) – අද (16) රාත්‍රියේ සිට දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. වයඹ, නැගෙනහිර සහ බස්නාහිර...
ප්රමුඛ පුවත 1පළාත් කීපයකටම තද වැසි.Mohamed DilsadJanuary 14, 2019 by Mohamed DilsadJanuary 14, 2019018 (UTV| කොළඹ) – නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ...
ප්රමුඛ පුවත 1අද (11) සිට (13) දක්වා පළාත් කිහිපයකට වැසි..Mohamed DilsadJanuary 11, 2019 by Mohamed DilsadJanuary 11, 2019023 (UTV| කොළඹ) – නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වර්ධනයක් අද (11) දිනයේ සිට ලබන (13) දක්වා බලාපොරොත්තු වන...
ප්රමුඛ පුවත 1පළාත් කිහිපයකට තද වැසි.Mohamed DilsadDecember 24, 2018December 24, 2018 by Mohamed DilsadDecember 24, 2018December 24, 2018021 (UTV| කොළඹ) – උතුරු, නැගෙනහිර සහ උතුරු-මැදපළාත් වල වැසි වාර කිහිපයක් ඇති විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පසුව...