ප්රමුඛ පුවත 1ඒකල වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු මරුටMohamed DilsadJune 6, 2019 by Mohamed DilsadJune 6, 2019021 (UTV| කොළඹ) – ජාඇළ – ඒකල මහවත්ත ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. ඔහු ක්‍රිෂාන්ත අජිත් කුමාර හෙවත් මිනුවන්ගොඩ...
ප්රමුඛ පුවත 1පාතාල සාමාජිකයෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 9, 2019 by Mohamed DilsadJanuary 9, 2019017 (UTV| කොළඹ) – සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි. ලද තොරතුරක් අනුව මෙම සැකකරු ජනවාරි 03 දා පස්වරුවේ...
ප්රමුඛ පුවත 1පාතාල සාමාජිකයෙකුට පොලිසියෙන් වෙඩිMohamed DilsadOctober 4, 2018October 4, 2018 by Mohamed DilsadOctober 4, 2018October 4, 2018027 (UTV| කොළඹ) – සංවිධානාත්මක අපරාධ විර්ශන අංශයේ පොලිස් නිලධාරින් සිදු කළ වැටලිමක් අතරතුර සිදු වු වෙඩි හුවමාරුවකදි පාතාල සමාජිකයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ....
ප්රමුඛ පුවත 1පාතාල සාමාජිකයෙකුගේ සොහොයුරියක් මත්ද්‍රව්‍ය සමඟ අල්ලයිMohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018019 UTV | COLOMBO – ප්‍රබල පාතාල සාමාජිකයෙකුගේ සොහොයුරියක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හෙරොයින් සමඟ කඩවත ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස්...