ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තු ගුටි කෙලියේදී සිදුවූ අලාභය තක්සේරුව අදMohamed DilsadNovember 21, 2018November 21, 2018 by Mohamed DilsadNovember 21, 2018November 21, 2018018 (UTV| කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවේදී එහි දේපල වලට සිදුවූ අලාභහානිය සම්බන්ධයෙන් තක්සේරු කටයුතු අද (21) දිනයේ සිදු කිරිමට නියමිතය. මෙහිදී...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව උදේ 10 රැස්වේMohamed DilsadNovember 14, 2018November 14, 2018 by Mohamed DilsadNovember 14, 2018November 14, 2018018 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වන්ම බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය. ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 04 වැනි දින අංක 2095/50 දරණ...
ප්රමුඛ පුවත 1ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සවස 5ටMohamed DilsadNovember 13, 2018November 13, 2018 by Mohamed DilsadNovember 13, 2018November 13, 2018018 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කරයි. ඒ අනුව අද පස්වරු 5 ට එහි තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතය. [alert...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනපති බලතල වලට අනුකුලයි – නීතිපතිවරයා කියයිMohamed DilsadNovember 13, 2018November 13, 2018 by Mohamed DilsadNovember 13, 2018November 13, 2018026 (UTV| කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති විධායක බලතලවලට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව නීතිපතිවරයා පවසයි. නීතිපති ජයන්ත ජයසූරිය අද (13)...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන් දිනටත්Mohamed DilsadNovember 13, 2018November 13, 2018 by Mohamed DilsadNovember 13, 2018November 13, 2018018 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධි යැයි ප්‍රකාශයට පත් කරන්නැයි, ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම්...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල්යයිMohamed DilsadNovember 12, 2018November 12, 2018 by Mohamed DilsadNovember 12, 2018November 12, 2018015 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර තිබු පෙත්සම් විභයට ගැනීමේ තීරණය ප්‍රකාශයට පත්කිරීම හෙට පෙරවරු 10 දක්වා කල් තැබුණි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 11 ක්Mohamed DilsadNovember 12, 2018November 12, 2018 by Mohamed DilsadNovember 12, 2018November 12, 2018014 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 11ක් ගොනු කර තිබේ. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවයි.ඡන්දය ජනවාරි 05Mohamed DilsadNovember 10, 2018November 10, 2018 by Mohamed DilsadNovember 10, 2018November 10, 2018011 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්සන් කිරීමෙන් පසු නිකුත් කර තිබේ. ඒ අනුව ඡන්ද විමසීම 2019 ජනවාරි...
ප්රමුඛ පුවත 1රජයේ මුද්‍රණාලයට විශේෂ ආරක්ෂාවක්Mohamed DilsadNovember 9, 2018November 10, 2018 by Mohamed DilsadNovember 9, 2018November 10, 2018016 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවාරයා ගත් තීරණයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනය මේවනවිට රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබේ. ඒ හේතුවෙන් රජයේ මුද්‍රණාලය...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවන්න සුදානම් නෑ – ජනපතිMohamed DilsadNovember 9, 2018November 9, 2018 by Mohamed DilsadNovember 9, 2018November 9, 2018013 (UTV| කොළඹ) – පවතින තත්ත්වය හමුවේ ජනමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ...