ප්රමුඛ පුවත 1අපනයන පාලන පනතේ නියෝග අද විවාදයටMohamed DilsadFebruary 20, 2019February 20, 2019 by Mohamed DilsadFebruary 20, 2019February 20, 2019021 (UTV| කොළඹ) – අද පාර්ලිමේන්තු සභාවාරය පස්වරු 1.00 ට රැස්වේ. ඊට පෙර දහවල් 12.00ට ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. අපනයන පාලන පනත යටතේ නියෝග දෙකක්...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තු ගැටුමට අදාල වාර්තාව සභාගත කිරීම කල් යයි…Mohamed DilsadFebruary 19, 2019 by Mohamed DilsadFebruary 19, 2019018 (UTV| කොළඹ) – පසුගිය නොවැම්බර් මස 14 , 15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තු සභා ගර්භයේදි ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් වන වාර්තාව ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
ප්රමුඛ පුවත 1මන්ත්‍රී දයාසිරි රෝහල්ගත කෙරේMohamed DilsadFebruary 13, 2019 by Mohamed DilsadFebruary 13, 2019019 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත්...
ප්රමුඛ පුවත 1පර්ලිමේන්තු විදුලි සෝපානේ වාර්තාව අද පාර්ලිමේන්තුවටMohamed DilsadFebruary 13, 2019February 13, 2019 by Mohamed DilsadFebruary 13, 2019February 13, 2019021 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් තුළ මන්ත්‍රීවරුන් පිරිසක් සිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේ වාර්තා දෙක පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද භාරදීමට නියමිතය. පාර්ලිමේන්තුවේ පවතින සියලූ විදුලි සෝපාන...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තු විදුලි සෝපානයේ වරකට 6කට සිමා කෙරේ.Mohamed DilsadFebruary 8, 2019 by Mohamed DilsadFebruary 8, 2019016 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ විදුලි සෝපනවල එක වරකට ගමන් කල හැකි උපරිම පුද්ගලයන්ගේ සංඛ්‍යාව 6කට සිමා කර පාර්ලිමේන්තු විදුලි සෝපනවල ඒ බව දැක්වෙන සටහනක් අද...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තු ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට සිදුවන දේ…Mohamed DilsadJanuary 27, 2019 by Mohamed DilsadJanuary 27, 2019018 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව තුළ පසුගියදා ඇති වූ ගැටුම්කාරි සිදුවීමට අදාළව චෝදනා ලබන මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ ඇති කරුණු අනුව ඉදිරි පියවර...
ප්රමුඛ පුවත 1ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වේMohamed DilsadJanuary 11, 2019January 11, 2019 by Mohamed DilsadJanuary 11, 2019January 11, 2019017 (UTV| කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද රැස්වීමට නියමිතය. අද පෙරවරු 10.00 සිට 12.30 දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පාර්ලිමේන්තුවේදී රැස්වන වන අතර පස්වරු 01.30 ට පාර්ලිමේන්තුව...
ප්රමුඛ පුවත 1මන්ත්‍රී ආරක්ෂාව වැඩි කරයිද?Mohamed DilsadJanuary 11, 2019January 11, 2019 by Mohamed DilsadJanuary 11, 2019January 11, 2019029 (UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තාවෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු...
දේශීයපාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද (10) රැස් වෙයි..Mohamed DilsadJanuary 10, 2019January 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019January 10, 2019027 (UTV| කොළඹ) – පාර්ලිමේන්තු කාරක සභාවල සාමාජිකයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (10) පෙරවරු 09.00 ට රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු...
ප්රමුඛ පුවත 1ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි…Mohamed DilsadJanuary 8, 2019 by Mohamed DilsadJanuary 8, 2019022 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මීට සුළු වේලාවකට පෙර දිවුරුම්දී තිබේ. ශාන්ත බණ්ඩාර මහතා මන්ත්‍රීවරයෙකු...