ප්රමුඛ පුවත 1මීගමුවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේMohamed DilsadMay 6, 2019May 6, 2019 by Mohamed DilsadMay 6, 2019May 6, 2019023 (UTV| කොළඹ) – මීගමුව පොලිස් කොට්ඨාසයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 7 ට ඉවත් කල බව පොලිස්ය් පවසයි. ඊයේ රාත්‍රී 8.15 සිට එම කොට්ඨාසයට වහා...
ප්රමුඛ පුවත 1කෝට්ටේ මහා නගර සභාවේ එ ජා ප නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවටMohamed DilsadApril 30, 2019April 30, 2019 by Mohamed DilsadApril 30, 2019April 30, 2019023 (UTV| කොළඹ) – කෝට්ටේ මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කඩු සහ තවත් උපකරණ කිහිපයක් ඔවුන් සන්තකයේ...
ප්රමුඛ පුවත 1කල්මුනේ ,චවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතියMohamed DilsadApril 26, 2019April 26, 2019 by Mohamed DilsadApril 26, 2019April 26, 2019016 (UTV| කොළඹ) – කල්මුනේ ,චවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ කල්මුනේ, සයින්දමර්දු...
ප්රමුඛ පුවත 1පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දුන් අයෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 26, 2019February 26, 2019 by Mohamed DilsadFebruary 26, 2019February 26, 2019022 (UTV| කොළඹ) – වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට අල්ලස් මුදලක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ මෙම...
ප්රමුඛ පුවත 1‘ආමි නාලක’ අත්අඩංගුවටMohamed DilsadJanuary 23, 2019January 23, 2019 by Mohamed DilsadJanuary 23, 2019January 23, 2019022 (UTV| කොළඹ) – ආමි නාලක නමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ. ඔහු පුද්ගල ඝාතන සහ කොල්ලකෑම් කිහිපයකට අවශ්‍ය කර සිටි පුද්ගලයෙකු බව පොලිසිය කියයි. පෑලියගොඩ...
ප්රමුඛ පුවත 1කොටහේන වෙඩි තැබීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 4 ක්Mohamed DilsadJanuary 21, 2019January 21, 2019 by Mohamed DilsadJanuary 21, 2019January 21, 2019024 (UTV| කොළඹ) – ඊයේ කොටහේන, ජම්පටාවීදිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් ඇන්ටන් මයිකල් නොහොත් ‘කෲස්’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තුවාල ලබා ඉ බව පොලිසිය පවසයි. ඔහු මේ...
ප්රමුඛ පුවත 1පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙක් සහකාර පොලිස් අධිකාරී තනතුරට..Mohamed DilsadJanuary 18, 2019January 18, 2019 by Mohamed DilsadJanuary 18, 2019January 18, 2019020 (UTV| කොළඹ) – පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ 2018-07-10 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකුට සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කිරිමට...
ප්රමුඛ පුවත 1මන්ත්‍රී ආරක්ෂාව වැඩි කරයිද?Mohamed DilsadJanuary 11, 2019January 11, 2019 by Mohamed DilsadJanuary 11, 2019January 11, 2019030 (UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තාවෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු...
ප්රමුඛ පුවත 1නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 7, 2019 by Mohamed DilsadJanuary 7, 2019024 (UTV| කොළඹ) – කොළඹ නාගරික මන්තී‍්‍රවරයෙකු පොලිස් අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනේ. ඒ පසුගියදා ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙනි. සංස්ථා පරිශ්‍රයට ඇතුළු...
ප්රමුඛ පුවත 1අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකුට අට වසරක සිර දඬුවම්Mohamed DilsadJanuary 3, 2019January 3, 2019 by Mohamed DilsadJanuary 3, 2019January 3, 2019018 (UTV| කොළඹ) – අල්ලස් චෝදනා එල්ලවූ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණය අද බරපතළ වැඩ සහිත වසර 08 සිර දඬුවමක් නියම කළේය. රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක...