ප්රමුඛ පුවත 1ඕස්ටේලියාවේදී අත්අඩංගුවට ගත් සිසුවාට ඇපMohamed DilsadSeptember 28, 2018September 28, 2018 by Mohamed DilsadSeptember 28, 2018September 28, 2018027 (UTV| කොළඹ) -ත්රරස්ත ක්‍රියාවකට සූදානම් වූ බවට සැක කරමින් ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙහොමඩ් කමර් නිසාම්ඩීන් නැමති ශ්‍රී ලාංකික සිසුවා ඇප මත මුදා හැරීමට...
ප්රමුඛ පුවත 1පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නව නි. පොලිස්පතිවරයෙක් පත් කිරීමට සුදානම්Mohamed DilsadSeptember 25, 2018 by Mohamed DilsadSeptember 25, 2018018 (UTV| කොළඹ) – පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සඳහා නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු නම් කිරීමට නිර්දේශ ඉදිරිපත් කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දෙයි. පොලිස්පතිවරයාගේ නිර්දේශ මත එම පත් කිරීම...
ප්රමුඛ පුවත 1වෑන් රථ අනතුරකින් 5ක් රෝහලේMohamed DilsadSeptember 22, 2018September 22, 2018 by Mohamed DilsadSeptember 22, 2018September 22, 2018020 (UTV|නුවරඑළිය) – වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටිමෙන් සිදුවූ අනතුරකින් පස් දෙනෙකු රෝහල් ගත කෙරුණු බව ගිනිගත්හේන පොලිසිය පවසයි. අද (22) උදැසන 7.00 ට...
ප්රමුඛ පුවත 1කොළඹට ඇතුලු වන වාහන සීමා වෙයිMohamed DilsadSeptember 22, 2018September 22, 2018 by Mohamed DilsadSeptember 22, 2018September 22, 2018019 (UTV| කොළඹ) – කිරුලපන, පොල්හේන්ගොඩ හන්දියේ සිට පූර්වාරාම පාර හන්දිය දක්වා වූ මාර්ගයේ කොළඹට ඇතුළු වන මංතීරුවෙහි රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසයි....
ප්රමුඛ පුවත 1කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයේ කොටසක් අද (20) සිට වැසේMohamed DilsadSeptember 21, 2018September 21, 2018 by Mohamed DilsadSeptember 21, 2018September 21, 2018017 (UTV| කොළඹ) – කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට කොටසක් අද (20) සිට ලබන මස 04 වනදා දක්වා අවහිර කෙරෙන බව පොලීසිය පවසයි....
ප්රමුඛ පුවත 1සංශෝධිත බස් ගාස්තුව අද සිටMohamed DilsadSeptember 21, 2018September 21, 2018 by Mohamed DilsadSeptember 21, 2018September 21, 2018023 (UTV| කොළඹ) – සංශෝධිත බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි. පසුගියදා ස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශඒ බලධාරීන් අතර පැවති...
ප්රමුඛ පුවත 1පොලිස්පති සම්බන්ධයෙන් පැතිරෙන කතාව අසත්‍යයි – ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් කියයිMohamed DilsadSeptember 20, 2018September 20, 2018 by Mohamed DilsadSeptember 20, 2018September 20, 2018023 (UTV| කොළඹ) – ඉදිරි සති දෙක ඇතුළත ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බවට...
ප්රමුඛ පුවත 1ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ අද රැස්වේMohamed DilsadSeptember 20, 2018September 20, 2018 by Mohamed DilsadSeptember 20, 2018September 20, 2018021 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය. පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බව පක්ෂ...
ප්රමුඛ පුවත 1යාපනයේ මුල්‍ය ආයතනයක් කොල්ලකයිMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018025 (UTV|යාපනය) – යාපනය මහනුවර, A -9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට ලක් වෙයි. අද උදෑසන 8.15 ට පමණ මෙම මංකොල්ලය සිදුව...
ප්රමුඛ පුවත 1නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ 21 ක් අත්අඩංගුවටMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018023 (UTV|ත්‍රිකුණාමලය) – නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. ලංකාපටුන ප්‍රදේශයේ සහ කෝනේෂ්වරන් කෝවිලට ඔබ්බෙන් වූ...