ප්රමුඛ පුවත 1ඌවට සහ මධ්‍යම පළාතට වැසිMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018020 (UTV| කොළඹ) – ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
ප්රමුඛ පුවත 1කටුනායක – කොළඹ මාර්ගයේ රථ වාහන තදබදයක්Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018018 (UTV| කොළඹ) – කටුනායක – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාර්ග තදබදයක් පවතින බව පොලීසිය සදහන් කරයි. කඳාන කපුවත්ත හංදිය , කනත්ත ආසන්නයේ ප්‍රධාන ජලනලයක ජල කාන්දුවක්...
ක්‍රීඩාප්‍රමුඛ පුවත 1ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ජනපති හමුවෙයිMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018019 (UTV| කොළඹ) – ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. එම...
ප්රමුඛ පුවත 1අගමැති යළි දිවයිනටMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018018 (UTV|කොළඹ) – වියට්නාමයේ පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිස යළි දිවයිනට පැමිණ තිබේ. ඊයේ(13) රාත්‍රි10.30 ට පමණ අග්‍රාමාත්‍යවරයා...
ප්රමුඛ පුවත 1රක්වානේ වෙඩි තැබීමක්.අයෙකු මරුටMohamed DilsadSeptember 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018021 (UTV|රක්වාන) – රක්වාන උතුරු මනාපිටිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ(12) රාත්‍රියේ ඔහු නිවසේ රූපවාහිනි නරඹින් සිටින...
ප්රමුඛ පුවත 1ජොන්ස්ටන් යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018023 (UTV|කුරුණෑගල) – හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඒ සතොසට අයත් රුපියල් මිලියන 05කට අධික මුදලක්...
ප්රමුඛ පුවත 1සිංගප්පුරු ගිවිසුමට එරෙහිව අත්පත්‍රිකා බෙදා හැරේMohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018018 (UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් විසින් අද (13) හැටන් නගරයේදි අත්පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් දියත් කර තිබේ. ඒ ශ්‍රි ලංකා සිංගප්පුරුව...
ප්රමුඛ පුවත 1බස්නාහිරට සැප පුටු ගෙන්වීම සම්පුර්ණයෙන් නවතීMohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018023 (UTV| කොළඹ) – බස්නාහිර පළාත් සභාවට රුපියල් ලක්ෂ හයහමාර බැගින් වටිනා පුටු 144ක් ගෙන්වීම නතර කෙරේ. වාහාම ක්‍රියාත්මක වන පරිදි එම තීරණය අත්හිටුවීමට බස්නාහිර පළාත්...
ප්රමුඛ පුවත 1කොළඹ දෙමහල් නිවසක ගින්නක්Mohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018018 (UTV| කොළඹ) – කොළඹ දෙමහල් නිවසක අද අලුයම ගින්නක් හටගත්තේ ය. මෙම නිවස කොළඹ 2, පාර්ක් වීදියේ පිහිටි නිවසකි. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවීම...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර ද්විපාර්ශවික සාකච්ඡාMohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018016 (UTV|වියට්නාමය) – ශ්‍රී ලංකාව සහ ලාඕසය අතර සංස්කෘතික සබඳතා තර කර ගැනීමේ අභිලාෂය ඇතිව දෙරටේ සංස්කෘතික අමාත්‍යවරුන් අතර කඩිනම් හමුවක් සංවිධානය කිරීමට අග්‍රාමාත්‍යවරු දෙපළ අද...