ප්රමුඛ පුවත 1අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවටMohamed DilsadMay 22, 2019 by Mohamed DilsadMay 22, 2019017 (UTV|මන්නාරම) – මන්නාරම දුම්රියපොළ අසළදී සිදුකළ වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 923ක් සමඟ පුද්ගලයෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගැනේ. ඊයේ (21) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මෙලෙස...
ප්රමුඛ පුවත 1පේසාලේ මුහුදේදී බීඩි කොළ තොගයක් සොයා ගනීMohamed DilsadMarch 9, 2019March 9, 2019 by Mohamed DilsadMarch 9, 2019March 9, 2019020 (UTV|මන්නාරම) – මන්නාරම, පේසාලේ මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1053ක් සොයාගෙන තිබේ. තවද අතහැර දමා ගිය බීඩී කොළ කිලෝග්‍රෑම් 323.4 ක් පසුගිය(07) වනදාද...
ප්රමුඛ පුවත 1මන්නාරමේ දරුවන්ට ඇමති රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් පාසැල් උපකරණMohamed DilsadMarch 7, 2019 by Mohamed DilsadMarch 7, 2019022 (UTV|මන්නාරම) – මන්නාරම ප්‍රදේශයේ පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර...
ප්රමුඛ පුවත 1මන්නාරමේ දරුවන්ට ඇමති රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් පාසැල් උපකරණMohamed DilsadMarch 7, 2019March 7, 2019 by Mohamed DilsadMarch 7, 2019March 7, 2019023 (UTV|මන්නාරම) – මන්නාරම ප්‍රදේශයේ පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර...
ප්රමුඛ පුවත 1උතුරේ හර්තාල්Mohamed DilsadFebruary 25, 2019February 25, 2019 by Mohamed DilsadFebruary 25, 2019February 25, 2019022 (UTV|යාපනය) – උතුර පළාත පුරා හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබේ. ඒ තුරුදහන්වූවන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වසර 2ක් පිරුණ ද මෙතෙක්...
ප්රමුඛ පුවත 1මන්නාරම ධීවර කර්මාන්තය ලංකාවේ අංක එකට ගේනවා – ඇමති රිෂාඩ්..Mohamed DilsadFebruary 22, 2019 by Mohamed DilsadFebruary 22, 2019021 (UTV| කොළඹ) – මන්නාරම ප්‍රදේශය ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව...
ප්රමුඛ පුවත 1මන්නාරම වෙළඳසැලක ගින්නක්Mohamed DilsadFebruary 13, 2019 by Mohamed DilsadFebruary 13, 2019025 (UTV| කොළඹ) – මන්නාරම නගරයේ පිහිටි පෞද්ගලික ව්‍යාපාරික ස්ථානයක ගින්නක් හට ගැනේ. හටගත් ගින්නකින් වෙළඳසැළ තුළ තිබු භාණ්ඩ රැසක් විනාශ වී ගොස් තිබේ. ඊයේ(12) රාත්‍රී...
ප්රමුඛ පුවත 1නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදාව භාරයටMohamed DilsadJanuary 14, 2019January 14, 2019 by Mohamed DilsadJanuary 14, 2019January 14, 2019019 (UTV|මන්නාරම) – උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සොයා ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ අද (14) උදෑසන...