ප්රමුඛ පුවත 1මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම මාර්තු 17 දා අගමැති ප්‍රධානත්වයෙන්Mohamed DilsadMarch 15, 2019March 15, 2019 by Mohamed DilsadMarch 15, 2019March 15, 2019027 (UTV| කොළඹ) – යහපාලන රජය විසින් සංවර්ධනය කර වැඩ අවසන් කරන ලද මාර්ග ව්‍යාපෘති 200ක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය...
ප්රමුඛ පුවත 1යාපනයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්Mohamed DilsadOctober 15, 2018October 15, 2018 by Mohamed DilsadOctober 15, 2018October 15, 2018020 (UTV|යාපනය) – යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට මාර්ග බාධක යොදා පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගනී. ඒ ”ආවා” කල්ලියේ සාමාජිකන්ගේ කොල්ලකෑම්ල ඉහළ යාම හේතුවෙනි....
ප්රමුඛ පුවත 1මාර්ග කිහිපයක රථවාහන තද බදයක්Mohamed DilsadOctober 10, 2018October 10, 2018 by Mohamed DilsadOctober 10, 2018October 10, 2018025 (UTV| කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ. විශේෂයෙන් බොරැල්ල,රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිතව සහ කොටා පාරේ දැඩි රථ...
ප්රමුඛ පුවත 1මාර්ග කිහිපයක රථවාහන තද බදයක්Mohamed DilsadOctober 8, 2018October 8, 2018 by Mohamed DilsadOctober 8, 2018October 8, 2018024 (UTV| කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි. විශේෂයෙන් බොරැල්ල, කාසල් වීදිය, රාජගිරිය සහ පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි...
ප්රමුඛ පුවත 1අධිවේගී මාර්ගයේ වේගය සීමා කරන්නැයි උපදෙස්Mohamed DilsadOctober 6, 2018October 6, 2018 by Mohamed DilsadOctober 6, 2018October 6, 2018029 (UTV| කොළඹ) – අධිවේගී මාර්ග ආශ්‍රිතව පවතින අධික වර්ෂාපතනය හේතුවේ වාහන ගමනා ගමනයේදී වේගය සීමා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා...
ප්රමුඛ පුවත 1දුම්රිය අනතුරු ඉහළ යයිMohamed DilsadSeptember 28, 2018September 28, 2018 by Mohamed DilsadSeptember 28, 2018September 28, 2018023 (UTV| කොළඹ) – දුම්රිය අනතුරු වාර්තා වීම ඉහළ යමින් පවතින බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. 2018 වසරේ මේ දක්වා කාලය තුළ දුම්රියවල ගැටීමෙන්...
ප්රමුඛ පුවත 1පොලිස්පති සම්බන්ධයෙන් පැතිරෙන කතාව අසත්‍යයි – ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් කියයිMohamed DilsadSeptember 20, 2018September 20, 2018 by Mohamed DilsadSeptember 20, 2018September 20, 2018026 (UTV| කොළඹ) – ඉදිරි සති දෙක ඇතුළත ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බවට...
ප්රමුඛ පුවත 1යාපනයේ මුල්‍ය ආයතනයක් කොල්ලකයිMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018026 (UTV|යාපනය) – යාපනය මහනුවර, A -9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට ලක් වෙයි. අද උදෑසන 8.15 ට පමණ මෙම මංකොල්ලය සිදුව...
ප්රමුඛ පුවත 1නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ 21 ක් අත්අඩංගුවටMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018026 (UTV|ත්‍රිකුණාමලය) – නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. ලංකාපටුන ප්‍රදේශයේ සහ කෝනේෂ්වරන් කෝවිලට ඔබ්බෙන් වූ...
ප්රමුඛ පුවත 12019 අයවැය කලින් එයිMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018025 (UTV| කොළඹ) – 2019 මුදල් වර්ෂය සඳහා රජයේ අයවැය නොවැම්බර් මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කරයි. එය නොවැම්බර් මස 08 වැනිදා ඉදිරිපත් කිරීමට...