ප්රමුඛ පුවත 1කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්Mohamed DilsadOctober 12, 2018October 12, 2018 by Mohamed DilsadOctober 12, 2018October 12, 2018025 (UTV|කොළඹ) – කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. අද පෙරවරුවේ කොස්ගම සිට පැමිණි දුම්රියක් කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වී...
ප්රමුඛ පුවත 1කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයිMohamed DilsadOctober 10, 2018October 10, 2018 by Mohamed DilsadOctober 10, 2018October 10, 2018031 (UTV| කොළඹ) – අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු දුම්රියක් ගොඩගමදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසයි....
ප්රමුඛ පුවත 1යකඩ යකාට බිලි වුණු තවත් සද්දන්තයින් තිදෙනෙක්Mohamed DilsadOctober 7, 2018October 7, 2018 by Mohamed DilsadOctober 7, 2018October 7, 2018031 (UTV|පොලොන්නරුව) – පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට අත්හිටුවා තිබේ. ඒ වන අලින් තිදෙනෙකු දුම්රියක ගැටීම හේතුවෙනි. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වැලිකන්ද සහ...
ප්රමුඛ පුවත 1හයිලෙවල් මාර්ගයේ හෝමාගම අවට වාහන තදබදයක්Mohamed DilsadOctober 4, 2018October 4, 2018 by Mohamed DilsadOctober 4, 2018October 4, 2018029 (UTV| කොළඹ) – විරෝධතාවයක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ හෝමාගම අවට දැඩි රථවාහන තදබදයක් මේ වන විට ඇතිවී තිබේ. හෝමාගම ජන අයිතීන් සුරකීමේ ව්‍යාපාරය විසින් මෙම විරෝධතාවය...
ප්රමුඛ පුවත 1අධිවේගි මාර්ගයේ පෑලියගොඩ පිවිසුම තාවකාලිකව වසා දැමේMohamed DilsadOctober 4, 2018October 4, 2018 by Mohamed DilsadOctober 4, 2018October 4, 2018027 (UTV| කොළඹ) – පෑලියගොඩ වටරවුම අසළින්, කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයට පිවිසීම සඳහා භාවිතා කරන පිවිසුම් මාර්ගය අද (04) සිට වසා දැමේ. ඒ නව කැලණි...
ප්රමුඛ පුවත 1පොතුවිල් රිය අනතුරකින් තිදෙනෙකු මරුටMohamed DilsadSeptember 25, 2018September 25, 2018 by Mohamed DilsadSeptember 25, 2018September 25, 2018029 (UTV|යාපනය) – පොතුවිල්හිදී සිදුවූ රිය අනතුරින් තුවාල ලබා රෝහල්ගතව සිටි 12 හැවිරිදි දැරිය මියගොස් තිබේ. එම අනතුරින් ඊයේ පස්වරුවේ(24) ඇගේ මව සහ සහෝදරිය ජීවිතක්ෂයට පත් වූහ....