ප්රමුඛ පුවත 1හොරණ රබර් කර්මාන්ත ශෘලාවක පිපිරීමක්.Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018022 (UTV| කොළඹ) – හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශෘලාවක රසායන ද්‍රව්‍ය අංඩගු ටැංකියක් පුපුරා ගොස් තිබේ. මෙම පිපිරීමෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව...
විදෙස්ඇමරිකාවේ ගෑස් පිපිරුම් පෙළක්Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018021 (UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ ගෑස් නල මාර්ගයක සිදුවූ පිපිරීම් හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව වාර්තාවේ. බොස්ටන් සහ මැසචුසෙට්ස් නගර ආශ්‍රිතව පිහිටි ගොඩනැගිලි රැසකට මෙහිදී හානි...
ප්රමුඛ පුවත 1බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 8 ක් රෝහලටMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018017 (UTV|නුවරඑළිය) – අද උදෑසන කාන්තවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බව බගවන්තලාව පොලීසිය පවසයි. තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට මෙම බඹර...
ප්රමුඛ පුවත 1ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණයක්Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018023 (UTV| කොළඹ) – ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා පවසයි. ඒ සදහා...
ප්රමුඛ පුවත 1ඌවට සහ මධ්‍යම පළාතට වැසිMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018019 (UTV| කොළඹ) – ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
ප්රමුඛ පුවත 1කටුනායක – කොළඹ මාර්ගයේ රථ වාහන තදබදයක්Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018018 (UTV| කොළඹ) – කටුනායක – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාර්ග තදබදයක් පවතින බව පොලීසිය සදහන් කරයි. කඳාන කපුවත්ත හංදිය , කනත්ත ආසන්නයේ ප්‍රධාන ජලනලයක ජල කාන්දුවක්...
ක්‍රීඩාප්‍රමුඛ පුවත 1ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ජනපති හමුවෙයිMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018019 (UTV| කොළඹ) – ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය. එම...
ප්රමුඛ පුවත 1අගමැති යළි දිවයිනටMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018018 (UTV|කොළඹ) – වියට්නාමයේ පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිස යළි දිවයිනට පැමිණ තිබේ. ඊයේ(13) රාත්‍රි10.30 ට පමණ අග්‍රාමාත්‍යවරයා...
ප්රමුඛ පුවත 1විදෙස්හොංකොං වෙත එන ප්‍රබල සුළි කුණාටුවMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018025 (UTV| කොළඹ) – ප්‍රබල සුළි සුළඟක් මෙම සති අන්තයේ හොංකොං දිවයින වෙත ළඟා වන බව වාර්තාවේ. එරට කාලගුණ විද්‍යා අංශ සඳහන් කර ඇත්තේ එම සුළි...
ප්රමුඛ පුවත 1රක්වානේ වෙඩි තැබීමක්.අයෙකු මරුටMohamed DilsadSeptember 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018021 (UTV|රක්වාන) – රක්වාන උතුරු මනාපිටිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ(12) රාත්‍රියේ ඔහු නිවසේ රූපවාහිනි නරඹින් සිටින...