විදෙස්සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 17 වන සැමරුම අදයිMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018024 (UTV| කොළඹ) – 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා එල්ලවූ ප්‍රහාරයේ 17 වන සැමරුම අදට යෙදී තිබේ. අල්කයිඩා ත්රස්තවාදීන් පැහැරගත් ඇමරිකානු ගුවන් යානා හතරක් මඟින් නිව්යෝක් නුවර...
ප්රමුඛ පුවත 1IOC ඉන්ධන මීලත් ඉහළටMohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018026 (UTV| කොළඹ) – රජය ඊයේ (10) සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ...
ප්රමුඛ පුවත 1ඉදිරියේදී මහපොළ ශිෂ්‍යත්වය අහිමි වන සිසුන්Mohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018022 (UTV| කොළඹ) – නවක වදය සිදුවීම්වලට සම්බන්ධවී දඬුවම් නියම වන සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය කපා හැරීමට රජය තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන මගින්...
විදෙස්නවසීලන්තයට භූ කම්පන තත්ත්වයක්Mohamed DilsadSeptember 10, 2018September 10, 2018 by Mohamed DilsadSeptember 10, 2018September 10, 2018025 (UTV|නවසීලන්තය) – නවසීලන්තයේ කේමඩේක් දූපත්වල සිට දකුණු දෙසින් මැග්නිටියුඩ් ඒකක 6.9 ක විශාල භූකම්පන තත්ත්වයක් වාර්තාවී තිබේ. අද උදෑසන මෙම භූකම්පන තත්ත්වය හට ගෙන ඇති අතර නවසීලන්තයට...
ප්රමුඛ පුවත 1පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේ?Mohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018027 (UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ සියළු කාර්යයන් අවසන් වීමෙන් පසු...
ප්රමුඛ පුවත 1ජනබල මෙහෙයුම ගැන අද විශේෂ සාකච්ඡාවක්Mohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018017 (UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. ඒ හෙට(05) දිනයේ දී කොළඹ දී පැවැත්වීමට නියමිත “ජන බලය කොළඹට” විරෝධතා...
ප්රමුඛ පුවත 1ඒකාබද්ධ විපක්ෂ ඉන්දීය සංචාරය ප්‍රතික්ෂේප කරයිMohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018021 ( UTV|කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ඉන්දීය සංචාරයක් සදහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ. කතානායක කරු ජයසූරිය මහතා විසින් මෙම ආරාධනය...
ප්රමුඛ පුවත 1ඌව පළාතේ සියලු රෝහල්වල වර්ජනයක්Mohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018019 (UTV|මොණරාගල) – අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පල කරමින් ඌව පළාතේ සියලු රෝහල්වල අද (04) පෙරවරු 7.00 සිට පැය 24 ක කාලයක් වැඩ වර්ජනයක නිරත වීමට...
ප්රමුඛ පුවත 1දුම්රිය රියදුරන්ට එරෙහිව නීතිය දැඩි වන ලකුණුMohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018021 (UTV| කොළඹ) – නොසැළකිලිමත්කමින් අනතුරු සිදුකරන දුම්රිය රියදුරන්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකදේශීය අල ගොවියාට ඇමති රිෂාඩ්ගෙන් සහනයක්Mohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018019 (UTV| කොළඹ) – දේශීය අල ගොවියාට සිය අස්වැන්න සඳහා සධාරණ මිලක් ලබාදීමේ අරමුණින් ඔවුන්ගේ නිෂ්පාදන ලංකා සතොස හරහා මිලදී ගැනීමට කටයුතු කරන බව කර්මාන්ත හා...