ප්රමුඛ පුවත 1මුද්‍රණය කල ඩොලර් නෝට්ටු තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 18, 2019 by Mohamed DilsadFebruary 18, 2019025 (UTV| කුරුණෑගල) – ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඇමරිකානු ඩොලර් 100 යේ මුදල් නෝට්ටු 24 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ. කුරුණෑගල , පොල්ගහවෙල ප්‍රදේශයේදී ඔවුන්...
ප්රමුඛ පුවත 1බැංකු ගණුදෙනුකරුවන්ගේ මුදල් සුරැකීමට මහ බැංකුවෙන් විශේෂ වැඩපිළිවෙලක්.Mohamed DilsadFebruary 7, 2019 by Mohamed DilsadFebruary 7, 2019024 (UTV| කොළඹ) – වංචනික ලෙස කාඩ්පත් භාවිත කරමින් බැංකු ගිණුම් මගින් මුදල් ලබාගැනීමේ සිදුවීම් කීපයක් පසුගිය දිනවල වාර්තාවීම හේතුවෙන් බැංකු ක්රමයේ සහ ගණුදෙනුකරුවන්ගේ මුදල්වල සුරක්ෂිතභාවය තහවුරු...
ප්රමුඛ පුවත 1ATM යන්ත්‍ර හරහා සිදුකරන මුදල් ජාවාරමක්.විමසිලිමත් වන්නMohamed DilsadFebruary 5, 2019February 5, 2019 by Mohamed DilsadFebruary 5, 2019February 5, 2019027 (UTV| කොළඹ) – රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍ර හරහා සිදුකරනු ලබන මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබදව තොරතුරු වාර්තා වීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...
ප්රමුඛ පුවත 1Facebook හරහා සිදුවන මුදල් වංචාවන් පිළිබද අවධානයෙන්.Mohamed DilsadFebruary 1, 2019 by Mohamed DilsadFebruary 1, 2019026 (UTV| කොළඹ) – මේ දිනවල ෆේස්බුක් හරහා අන්තර්ජාල මුදල් හුවමාරු වංචාවක් මේ දිනවල ක්‍රියාත්මක බැවින් ඒ පිිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර...
ප්රමුඛ පුවත 1ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 31, 2019January 31, 2019 by Mohamed DilsadJanuary 31, 2019January 31, 2019031 (UTV| කොළඹ) – ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය, මොරවැව, රොටවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී රුපියල් දහසේ මුදල් නෝට්ටු 95 ක් සහ...
ප්රමුඛ පුවත 1අගමැතිගෙන් නියෝගයෙන් සේනා මර්දනයට මුදල් වෙන්කරයි.Mohamed DilsadJanuary 25, 2019January 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019January 25, 2019022 (UTV| කොළඹ) – අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සේනා දළඹුවා මර්දනය කිරීමට අවශ්‍ය මුදල් කඩිනමින් වෙන්කරන ලෙස මුදල් අමාත්‍යංශයට නියෝග කර තිබේ. මෙම දළඹුවා මර්ධනය...
ප්රමුඛ පුවත 1මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස සමරතුංග මහතා පත් කෙරේ.Mohamed DilsadDecember 31, 2018December 31, 2018 by Mohamed DilsadDecember 31, 2018December 31, 2018022 (UTV| කොළඹ) – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ආචාර්ය R.S.H සමරතුංග මහතා පත් කරයි. ඒ මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල...
ගොසිප්කෝටි ගණනක මුදල් වංචාවකට සම්බන්ධ තරුණිය අත්අඩංගුවටMohamed DilsadNovember 7, 2018 by Mohamed DilsadNovember 7, 2018024 (UTV|පොළොන්නරුව) – රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කරන අයට මසකට රුපියල් 10,000 ක ආකර්ෂණීය පොලියක් ලබාදෙන බව පවසා මහජනතාව රවටා රුපියල් කෝටි තුනකට වඩා වංචා කර සැඟවී...
ප්රමුඛ පුවත 1විදෙස් මුදල් තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවටMohamed DilsadNovember 2, 2018 by Mohamed DilsadNovember 2, 2018018 (UTV| කොළඹ) – රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂ හැට පන් දහස් තුන්සිය තිස් දෙකක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත්...
ප්රමුඛ පුවත 1මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පත් කෙරේMohamed DilsadOctober 31, 2018October 31, 2018 by Mohamed DilsadOctober 31, 2018October 31, 2018025 (UTV| කොළඹ) – එස් .ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කෙරේ. [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker...