දේශීයයාපනය රෝහලේ දී කොරෝනා රෝගීන් 3කු හදුනා ගනීMohamed DilsadApril 3, 2020April 3, 2020 by Mohamed DilsadApril 3, 2020April 3, 2020021 (UTV |යාපනය ) – යාපනය ශික්ෂ රෝහලට ඇතුලත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට ඊයේ (02) දිනය වන විට එම වයිරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ....
ප්රමුඛ පුවත 1යාපනය සරසවියේ තාක්ෂණ පීඨය සතියකට වැසේ.Mohamed DilsadFebruary 27, 2019February 27, 2019 by Mohamed DilsadFebruary 27, 2019February 27, 2019018 (UTV|යාපනය) – යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය පිහිටි තාක්ෂණ පීඨය අද (27) සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. තාක්ෂණ පීඨයේ ඇති වූ නවක...
ප්රමුඛ පුවත 1උතුරේ හර්තාල්Mohamed DilsadFebruary 25, 2019February 25, 2019 by Mohamed DilsadFebruary 25, 2019February 25, 2019020 (UTV|යාපනය) – උතුර පළාත පුරා හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබේ. ඒ තුරුදහන්වූවන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් විසින් ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට වසර 2ක් පිරුණ ද මෙතෙක්...
ප්රමුඛ පුවත 1යාපනයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්Mohamed DilsadOctober 15, 2018October 15, 2018 by Mohamed DilsadOctober 15, 2018October 15, 2018018 (UTV|යාපනය) – යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට මාර්ග බාධක යොදා පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගනී. ඒ ”ආවා” කල්ලියේ සාමාජිකන්ගේ කොල්ලකෑම්ල ඉහළ යාම හේතුවෙනි....
ප්රමුඛ පුවත 1යාපනයේ මුල්‍ය ආයතනයක් කොල්ලකයිMohamed DilsadSeptember 19, 2018September 19, 2018 by Mohamed DilsadSeptember 19, 2018September 19, 2018025 (UTV|යාපනය) – යාපනය මහනුවර, A -9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට ලක් වෙයි. අද උදෑසන 8.15 ට පමණ මෙම මංකොල්ලය සිදුව...
ප්රමුඛ පුවත 1යාපනය සරසවි සිසුන් මියයාමේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ්Mohamed DilsadJanuary 13, 2017 by Mohamed DilsadJanuary 13, 2017020 යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ...