ප්රමුඛ පුවත 1වසර 10 කට පසු තී‍්‍රරෝද රථ අනතුරු අවම වෙයි…Mohamed DilsadJanuary 30, 2019 by Mohamed DilsadJanuary 30, 2019019 (UTV| කොළඹ) – මෙරට සිදුවන යතුරුපැදි සහ තී‍්‍රරෝද රථ අනතුරු වසර 10 කට පසු අඩු වී ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ...