ප්රමුඛ පුවත 1අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්Mohamed DilsadOctober 11, 2018October 11, 2018 by Mohamed DilsadOctober 11, 2018October 11, 2018015 (UTV| කොළඹ) – දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් අද සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් බස්නාහිර, මධ්‍යම, දකුණ...
ප්රමුඛ පුවත 1මාර්ග කිහිපයක රථවාහන තද බදයක්Mohamed DilsadOctober 10, 2018October 10, 2018 by Mohamed DilsadOctober 10, 2018October 10, 2018020 (UTV| කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ. විශේෂයෙන් බොරැල්ල,රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිතව සහ කොටා පාරේ දැඩි රථ...
ප්රමුඛ පුවත 1අදත් ප්‍රදේශ රැසකට වැසිMohamed DilsadOctober 8, 2018October 8, 2018 by Mohamed DilsadOctober 8, 2018October 8, 2018019 (UTV| කොළඹ) – අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිනිකොණ දිග ආරාබි මුහුදු ප්‍රදේශයේ පවතින...
ප්රමුඛ පුවත 1අද සහ හෙට දින වල වැසි තත්ත්වයේ වර්ධනයMohamed DilsadOctober 6, 2018 by Mohamed DilsadOctober 6, 2018020 (UTV| කොළඹ) – දිවයිනේ පවතින වැසි තත්ත්වය අද(06) සහ හෙට(07) දිනයන්හිදී තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලසවස 2.00න් පමණ පසුව වැසි...
ප්රමුඛ පුවත 1අදත් බොහෝ ප්‍රදේශවලට වැසිMohamed DilsadSeptember 26, 2018 by Mohamed DilsadSeptember 26, 2018016 UTV | COLOMBO – දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උදෑසන කාලයේදී...
ප්රමුඛ පුවත 1අදත් ප්‍රදේශ කිහිපයකට වැසිMohamed DilsadSeptember 23, 2018September 25, 2018 by Mohamed DilsadSeptember 23, 2018September 25, 2018015 (UTV| කොළඹ) – උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලට අද පස්වරුවේ මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි...
ප්රමුඛ පුවත 1පවතින නියගයෙන් ලක්ෂ 6කට වැඩි පිරිසකට පීඩාMohamed DilsadJanuary 17, 2017January 17, 2017 by Mohamed DilsadJanuary 17, 2017January 17, 2017015 (උදයම්,කොළඹ) – නියඟය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 13ක ලක්ෂ 6කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනයි. එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි...