ප්රමුඛ පුවත 1විදෙස්නවසීලන්තයේ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළටMohamed DilsadMarch 15, 2019March 15, 2019 by Mohamed DilsadMarch 15, 2019March 15, 2019021 (UTV| කොළඹ) – නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරදී මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි....
ප්රමුඛ පුවත 1සීගිරියේ නැරඹුම් වේලාව වෙනස් වේMohamed DilsadFebruary 14, 2019February 14, 2019 by Mohamed DilsadFebruary 14, 2019February 14, 2019023 (UTV| කොළඹ) – හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සීගිරියේ නැරඹුම් වේලාවන් සංශෝධනය කිරීමට පියවර ගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව හෙට(15) උදෑසන 06.30 සිට...
ප්රමුඛ පුවත 1ජෝසප් ඇලෝසියස්ට විදෙස් ගතවීමට අවසර…Mohamed DilsadFebruary 5, 2019 by Mohamed DilsadFebruary 5, 2019021 (UTV| කොළඹ) – පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෝසප් ඇලෝසියස් හට විදෙස් ගතවීම සදහා අධිකරණය විසින් අවසර ලබාදී ඇත. ඒ පෙබරවාරි 13 සිට 20 දක්වා කාලය තුළ වෛද්‍ය...
ප්රමුඛ පුවත 1මිලියන 20 ක අල්ලස් සිද්ධියේ කුසුම්දාසට හා පියදාසට විදෙස් ගමන් තහනමක්..Mohamed DilsadJanuary 9, 2019 by Mohamed DilsadJanuary 9, 2019020 (UTV| කොළඹ) – අල්ලස් වශයෙන් රුපියල් මිලියන 20 ක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාළ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි කුසුම්දාස මහානාම සහ රාජ්‍ය...
ප්රමුඛ පුවත 1විදෙස් මුදල් තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවටMohamed DilsadNovember 2, 2018 by Mohamed DilsadNovember 2, 2018018 (UTV| කොළඹ) – රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂ හැට පන් දහස් තුන්සිය තිස් දෙකක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත්...
ප්රමුඛ පුවත 1ජනපති සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක්Mohamed DilsadOctober 30, 2018October 30, 2018 by Mohamed DilsadOctober 30, 2018October 30, 2018023 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳ විදෙස් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ...
ප්රමුඛ පුවත 1ඕස්ටේලියාවේදී අත්අඩංගුවට ගත් සිසුවාට ඇපMohamed DilsadSeptember 28, 2018September 28, 2018 by Mohamed DilsadSeptember 28, 2018September 28, 2018031 (UTV| කොළඹ) -ත්රරස්ත ක්‍රියාවකට සූදානම් වූ බවට සැක කරමින් ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙහොමඩ් කමර් නිසාම්ඩීන් නැමති ශ්‍රී ලාංකික සිසුවා ඇප මත මුදා හැරීමට...
Trending News“ශ්‍රී ලංකාවේ ගැටලු විසඳන්න විදෙස් බලපෑම් අනවශ්‍යයි” – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලෝක ප්‍රජාවට ඇරයුම් කරයිMohamed DilsadSeptember 26, 2018 by Mohamed DilsadSeptember 26, 2018020 UTV | COLOMBO – සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10 ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටුකරමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකා මාතෘ භූමිය දෙස...
විදෙස්ටැන්සානියාවේ බෝට්ටු අනතුරක්.80ක් මරුටMohamed DilsadSeptember 21, 2018September 21, 2018 by Mohamed DilsadSeptember 21, 2018September 21, 2018022 (UTV|ටැන්සානියාව) – ටැන්සානියාවේ , වික්ටෝරියා විලේ යාත්‍රාවක් පෙරලී සිදුවූ අනතුරකින් 80 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 400 දෙනෙකු...
ප්රමුඛ පුවත 1ඇමෙරිකා – චීන වෙළඳ යුද්ධය දරුණු අතටMohamed DilsadSeptember 18, 2018September 18, 2018 by Mohamed DilsadSeptember 18, 2018September 18, 2018023 (UTV| කොළඹ) – දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධය තවදුරටත් උත්සන්න කරමින් ඇමෙරිකාව චීනයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 200 ක වටිනාකමින් යුත් භාණ්ඩ සඳහා නව බදු...