ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අදMohamed DilsadDecember 4, 2018December 4, 2018 by Mohamed DilsadDecember 4, 2018December 4, 2018018 (UTV| කොළඹ) – ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (04) විභාගයට ගැනීමට...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාගය අදMohamed DilsadDecember 4, 2018December 4, 2018 by Mohamed DilsadDecember 4, 2018December 4, 2018018 (UTV| කොළඹ) – ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (04) විභාගයට ගැනීමට...
ප්රමුඛ පුවත 1අපොස සාමාන්‍ය පෙළ විභාගය අදMohamed DilsadDecember 3, 2018December 3, 2018 by Mohamed DilsadDecember 3, 2018December 3, 2018020 (UTV| කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වේ. මධ්‍යස්ථාන 4661 කදී මෙවර විභාගය පැවැත්වෙන අතර මෙවර අපේක්ෂකයින් හය ලක්ෂ 56,641 ක් පෙනී...
ප්රමුඛ පුවත 1ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය විනාඩි 15 කට කල් දැමේMohamed DilsadNovember 13, 2018November 13, 2018 by Mohamed DilsadNovember 13, 2018November 13, 2018022 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විනාඩි 15 කින් කල් තබා තිබේ. මේ අතර ජනාධිපතිගේ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යස්තාවට අනුකූලව බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට...
ප්රමුඛ පුවත 1ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික් අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඇරඹේMohamed DilsadNovember 13, 2018November 13, 2018 by Mohamed DilsadNovember 13, 2018November 13, 2018022 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවිමට එරෙහිව ගොනු කරන ලද මුලික් අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඇරඹේ. අදාළ පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන් දිනටත්Mohamed DilsadNovember 13, 2018November 13, 2018 by Mohamed DilsadNovember 13, 2018November 13, 2018020 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධි යැයි ප්‍රකාශයට පත් කරන්නැයි, ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම්...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල්යයිMohamed DilsadNovember 12, 2018November 12, 2018 by Mohamed DilsadNovember 12, 2018November 12, 2018017 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර තිබු පෙත්සම් විභයට ගැනීමේ තීරණය ප්‍රකාශයට පත්කිරීම හෙට පෙරවරු 10 දක්වා කල් තැබුණි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ...
ප්රමුඛ පුවත 1ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ජනපතිට ලිපියක්Mohamed DilsadOctober 23, 2018October 23, 2018 by Mohamed DilsadOctober 23, 2018October 23, 2018021 (UTV| කොළඹ) – මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත් කිරීමේ කඩඉම් ලකුණු පහත දමන ලෙසට ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. ශිෂ්‍යත්වය...
ප්රමුඛ පුවත 1පහ වසර ශිෂ්‍යත්ව විභාගය නව ක්‍රමවේදයකට -කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදීMohamed DilsadOctober 22, 2018October 22, 2018 by Mohamed DilsadOctober 22, 2018October 22, 2018028 (UTV| කොළඹ) – පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන ක්‍රමවේදය වෙනස් කිරීමට කඩිනමින් කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ‘ළඟ ම පාසල...