ප්රමුඛ පුවත 1අර්බුදය විසඳන තීරණාත්මක තීන්දුව අදMohamed DilsadDecember 13, 2018December 13, 2018 by Mohamed DilsadDecember 13, 2018December 13, 2018019 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (13) පස්වරුවේ ලබා දීමට නියමිතය. පස්වරු 4.00ට අදාළ තීන්දුව ලබා දෙනු ඇති බව අප අධිකරණ...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනපති බලතල වලට අනුකුලයි – නීතිපතිවරයා කියයිMohamed DilsadNovember 13, 2018November 13, 2018 by Mohamed DilsadNovember 13, 2018November 13, 2018030 (UTV| කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති විධායක බලතලවලට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව නීතිපතිවරයා පවසයි. නීතිපති ජයන්ත ජයසූරිය අද (13)...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල්යයිMohamed DilsadNovember 12, 2018November 12, 2018 by Mohamed DilsadNovember 12, 2018November 12, 2018020 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර තිබු පෙත්සම් විභයට ගැනීමේ තීරණය ප්‍රකාශයට පත්කිරීම හෙට පෙරවරු 10 දක්වා කල් තැබුණි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ...