ප්රමුඛ පුවත 1අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීම සඳහා නීති වෙනස් වෙයිMohamed DilsadJune 6, 2019June 6, 2019 by Mohamed DilsadJune 6, 2019June 6, 2019014 (UTV| කොළඹ) – ජාතින් අතර සහජීවනය හා රාජ්‍ය ආරක්ෂාවට බාධා වන අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය කිරීම පිළිබඳව දැඩි දඬුවම් පැමිණවීම සඳහා නීති වෙනස් කිරීමට ඊයේ කැබිනට්...
ප්රමුඛ පුවත 1ඉන්ධන මිල වෙනස් වෙයිද?Mohamed DilsadMarch 12, 2019 by Mohamed DilsadMarch 12, 2019019 (UTV| කොළඹ) – ඉන්ධන මිල සුත්‍රයට අනුව සිදුවන මිල සංශෝධනය ඊයේ(11) දිනයේ සිදුනොකළ බව මුදල් අමාත්‍යාංශය පවසයි. මේ මස 10 වන දින සති අන්ත නිවාඩු...
ප්රමුඛ පුවත 1යළි විෂය පථය වෙනස් වන අමාත්‍යංශයMohamed DilsadFebruary 27, 2019February 27, 2019 by Mohamed DilsadFebruary 27, 2019February 27, 2019012 (UTV| කොළඹ) – මුදල් හා ජන මාධ්‍ය ධුරයේ පැවැති විෂය පථය හා කාර්යයන් මුදල් අමාත්‍ය සහ අමාත්‍ය මණ්ඩල සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කෙරේ....
ප්රමුඛ පුවත 1සීගිරියේ නැරඹුම් වෙලාව වෙනස් කෙරේMohamed DilsadFebruary 14, 2019February 14, 2019 by Mohamed DilsadFebruary 14, 2019February 14, 2019012 (UTV|සීගිරිය) – හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සීගිරියේ නැරඹුම් වේලාවන් සංශෝධනය කෙරෙන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව හෙට සිට උදෑසන 06.30 සිට සීගිරිය නැරඹීමට...
ප්රමුඛ පුවත 1වියළි කාළගුණය හෙට සිට වෙනස් වෙයි .Mohamed DilsadJanuary 23, 2019 by Mohamed DilsadJanuary 23, 2019016 (UTV| කොළඹ) – මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට (24) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම...
ක්රීඩාඔස්ට්රේලියා සංචිතය හදිස්සියේ වෙනස් කරයි – මාෂ් වෙනුවට ඇෂ්ටන් කැඳවයි.Mohamed DilsadJanuary 10, 2019January 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019January 10, 2019018 (UTV| ඔස්ට්‍රේලියාව) – සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ලබන 12 වැනිදා ආරම්භ විමට නියමීත තරග තුනකින් යුත් එක්දින තරගාවයට අදාළව ඔස්ට්‍රේලියා සංචිතයට නම් කර සිටි මිචෙල්...
ප්රමුඛ පුවත 1අමාත්‍ය විෂය පථ යළි වෙනස් වන ලකුණුMohamed DilsadJanuary 4, 2019January 4, 2019 by Mohamed DilsadJanuary 4, 2019January 4, 2019016 (UTV| කොළඹ) – නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ තීරණය කරමින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රයේ සිදුවිය යුතු සංශෝධන කිහිපයක් ජනාධිපතිතුමා වෙත යොමු කෙරේ. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන්...
ප්රමුඛ පුවත 1ශ්‍රීලනිප නායකත්වයේ වෙනස විය යුතුයි – කඩුවෙල සංවිධායක කියයිMohamed DilsadJanuary 3, 2019January 3, 2019 by Mohamed DilsadJanuary 3, 2019January 3, 2019015 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ වෙනසක් වහාම සිදුවිය යුතු බව එම පක්ෂයේ කඩුවෙල සම සංවිධායක ජී. එච්. බුද්ධදාස මහතා පවසයි. ඔහු මේ බව...