ප්රමුඛ පුවත 1ඇමති රිෂාඩ් වව්නියාව සතොස ශාකාව හදිසියේ නිරීක්ෂණය කරයිMohamed DilsadMarch 6, 2019March 6, 2019 by Mohamed DilsadMarch 6, 2019March 6, 2019024 (UTV|වව්නියාව) – වව්නියාව නගරයේ ලංකා සතොස සුපිරි වෙළෙඳසැළ පරීක්ෂා කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර...
ප්රමුඛ පුවත 1සතොස ලොක්කෙක් අත්අඩංගුවටMohamed DilsadJanuary 15, 2019January 15, 2019 by Mohamed DilsadJanuary 15, 2019January 15, 2019019 (UTV| කොළඹ) – සතොස ආයතනයේ සේවය කළ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කූඨ අධ්‍යාපන ලේඛන ඉදිරිපත් කොට රැකියාව ලබාගැනීම හේතුවෙනි. කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් ඔහු...
ප්රමුඛ පුවත 1ගංවතුරෙන් විපතට පත් උතුරේ ජනතාවට ලංකා සතොසෙන් සහනාධාර සැපයීමට පියවරMohamed DilsadDecember 27, 2018December 27, 2018 by Mohamed DilsadDecember 27, 2018December 27, 2018022 (UTV| කොළඹ) – උතුරු පළාතේ ගංවතුරෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය වහාම සපයන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වු පුද්ගලයන් නැවත පදිංචි...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකදේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට සතොස ආයතනයට උපදෙස්Mohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018020 (UTV| කොළඹ) – හොඳින් වේලන ලද දේශීය ලොකු ලූනු කිලෝවක් රු.80කට මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස ජිවන වියදම් කමිටුව සතොස ආයතනයට උපදෙස් දුන්නා යැයි කෘෂිකර්ම අමාත්‍ය...
ප්රමුඛ පුවත 1ජොන්ස්ටන් යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 11, 2018September 11, 2018 by Mohamed DilsadSeptember 11, 2018September 11, 2018017 (UTV|කුරුණෑගල) – පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට(12) දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහාධිකරණය නියෝග කරයි. අද(11) එම නඩුව...