ප්රමුඛ පුවත 1කැලණිය සරසවියේ අධ්‍යයන කටයුතු අද යළි ඇරඹේMohamed DilsadJune 6, 2019June 6, 2019 by Mohamed DilsadJune 6, 2019June 6, 2019015 (UTV| කොළඹ) – කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨවල අධ්‍යයන කටයුතු අද(06) සිට යළි ආරම්භ කෙරේ. විශ්වවිද්‍යාල පාලනාධිකාරීය මෙම තීරණය ගෙන ඇත්තේ ආරක්ෂක වැඩපිළිවෙලට...
ප්රමුඛ පුවත 1කැළණිය සරසවියේ පීඨ දෙකක අධ්‍යන කටයුතු හෙට සිට ඇරඹේMohamed DilsadJune 5, 2019June 5, 2019 by Mohamed DilsadJune 5, 2019June 5, 2019017 (UTV| කොළඹ) – කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨවල අධ්‍යයන කටයුතු හෙට(06) සිට යළි ආරම්භ කෙරේ. විශ්වවිද්‍යාල පාලනාධිකාරීය මෙම තීරණය ගෙන ඇත්තේ ආරක්ෂක වැඩපිළිවෙලට...
ප්රමුඛ පුවත 1කැලණිය සරසවියේ බාහිර පාඨමාලා මේ සති අන්තයේ ඇරඹේ(AUDIO)Mohamed DilsadMay 23, 2019May 23, 2019 by Mohamed DilsadMay 23, 2019May 23, 2019020 (UTV| කොළඹ) – කැලණිය සරසවියේ බාහිර පාඨමාලා මේ සති අන්තයේ 25 සහ 26 දිනවල පැවැත්වෙන බව එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි. එහි ජනසන්නිවේදන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය...
ප්රමුඛ පුවත 1ඌව වෙල්ලස්ස සරසවිය ලබන සතියේ ඇරඹේMohamed DilsadMay 16, 2019May 16, 2019 by Mohamed DilsadMay 16, 2019May 16, 2019018 (UTV| කොළඹ) – ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලූම පීඨයන් වල අධ්‍යයන කටයුතු ලබන 21 වනදා යළි ආරම්භ කෙරෙන බව එහි පාලනාධිකාරිය පවසයි. ඒ අනුව ලබන 20...
ප්රමුඛ පුවත 1බැටික්ලෝ කැම්පස් ගැන කෝප් කමිටුවෙන් පරීක්ෂණයක්Mohamed DilsadMay 16, 2019May 16, 2019 by Mohamed DilsadMay 16, 2019May 16, 2019020 (UTV| කොළඹ) – “බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා” නමින් මඩකලපුව ප්‍රදේශයේ ඉඳිවන විශ්වවිද්‍යාලය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට කෝප් කමිටුව තීරණය කරයි. එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති...
ප්රමුඛ පුවත 1කොළඹ සරසවිය ශ්‍රේණි ගත කිරීම් වලින් ඉහළටMohamed DilsadSeptember 29, 2018September 29, 2018 by Mohamed DilsadSeptember 29, 2018September 29, 2018013 (UTV| කොළඹ) – 2019 වසර සදහා වන ලොව හොඳම විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් වලට අනුව කොළඹ විශ්ව විද්‍යාලය 1001 වැනි ස්ථානයට පත්ව තිබේ. නවතම ශ්‍රේණිගත...