ප්රමුඛ පුවත 1වියළි සහ ශීත කාළගුණයේ වෙනසක්….Mohamed DilsadJanuary 8, 2019 by Mohamed DilsadJanuary 8, 2019020 (UTV| කොළඹ) – මේ දිනවල දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් අද (08) සිට ප්‍රදේශ කිහිපයකට වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ප්රමුඛ පුවත 1මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නව ෆේස්බුක් පිටුවක්.Mohamed DilsadJanuary 2, 2019January 2, 2019 by Mohamed DilsadJanuary 2, 2019January 2, 2019027 (UTV| කොළඹ) – මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට නව ෆේස්බුක් පිටුවක් ඊයේ (01) ප්‍රවාහන සහ සිවිල්ගුවන් සේවා අමාත්‍යාංශයෙන් ආරම්භ කරයි. මෙය අර්ජුන රණතුංග මහතාගේ...
ප්රමුඛ පුවත 1ධීවර කටයුතු වලට යන අයට අනතුරු අඟවයිMohamed DilsadNovember 5, 2018November 5, 2018 by Mohamed DilsadNovember 5, 2018November 5, 2018024 (UTV| කොළඹ) – අද සිට ලබන 08 වැනිදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස එක්දින සහ බහුදින යාත්‍රා ධීවරයින්ට, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. නිරිත දිග බෙංගාල...
ප්රමුඛ පුවත 1කතානායකවරයා අද පස්වරුවේ ජනපති සමුවීමට සුදානම්Mohamed DilsadOctober 31, 2018October 31, 2018 by Mohamed DilsadOctober 31, 2018October 31, 2018020 (UTV| කොළඹ) – කථානායක කරූ ජයසූරිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුව අද (31) පස්වරු 5 ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙයි. ඒ බව අග්‍රාමාත්‍ය...
ප්රමුඛ පුවත 1අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යළිත් බන්ධනගාර ගත කෙරේMohamed DilsadOctober 26, 2018October 26, 2018 by Mohamed DilsadOctober 26, 2018October 26, 2018024 (UTV| කොළඹ) – පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට...
ප්රමුඛ පුවත 1අද නාමල්ගේ සහ නාලකගේ හඬපට අධිකරණයටMohamed DilsadOctober 8, 2018October 8, 2018 by Mohamed DilsadOctober 8, 2018October 8, 2018022 (UTV| කොළඹ) – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දුෂණ විරෝධි බලකාවේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතාගේ හඬ පට අද(08)...
විදෙස්පසමිතුරු වෙනිසියුලානු සහ ඇමරිකානු ජනපතිවරුන් අතර හමුවක්Mohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018019 UTV | COLOMBO – පසමිතුරන් ලෙස සැළකෙන ඇමරිකානු සහ වෙනිසියුලානු ජනාධිපතිවරුන් අතර හමුවක් ඉදිරියේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. මේ සඳහා දෙරටේම නායකයින් කැමැත්ත පළ කර ඇති...
ප්රමුඛ පුවත 1ජනපති සහ මැලේසියා අගමැති අතර හමුවක්Mohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018017 UTV | COLOMBO – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මැලේසියා අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ්...
ප්රමුඛ පුවත 1ජනපති, හිටපු ජනපති සහ රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන හෙළිදරව්වක්Mohamed DilsadSeptember 26, 2018 by Mohamed DilsadSeptember 26, 2018017 UTV | COLOMBO – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූ බවට ඉන්දීය ජාතිකයෙකු හෙළි...