ප්රමුඛ පුවත 1බස්නාහිරට සැප පුටු ගෙන්වීම සම්පුර්ණයෙන් නවතීMohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018020 (UTV| කොළඹ) – බස්නාහිර පළාත් සභාවට රුපියල් ලක්ෂ හයහමාර බැගින් වටිනා පුටු 144ක් ගෙන්වීම නතර කෙරේ. වාහාම ක්‍රියාත්මක වන පරිදි එම තීරණය අත්හිටුවීමට බස්නාහිර පළාත්...
ප්රමුඛ පුවත 1LTTEයට එරෙහිව ගෙන ගිය සටන ගැන හිටපු ජනපති ඉන්දියාවේදී කියූ දේMohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018014 (UTV|ඉන්දියාව) – 2009 යුද්ධයේ අවසන් කාලසීමාව තුළ LTTE සාමාජිකයින් ඇතුලූ 8000 කට අඩු පිරිසක් පමණක් මියගිය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ...
ප්රමුඛ පුවත 1කොළඹ දෙමහල් නිවසක ගින්නක්Mohamed DilsadSeptember 13, 2018September 13, 2018 by Mohamed DilsadSeptember 13, 2018September 13, 2018016 (UTV| කොළඹ) – කොළඹ දෙමහල් නිවසක අද අලුයම ගින්නක් හටගත්තේ ය. මෙම නිවස කොළඹ 2, පාර්ක් වීදියේ පිහිටි නිවසකි. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවීම...
ක්‍රීඩාආසියානු කුසලානයේ ප්‍රබල අභියෝගය ගැන බංගලාදේශ ක්‍රීඩකයෙකුගෙන් ප්‍රකාශයක්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018019 (UTV| කොළඹ) – ආසියානු කුසලානය ආරම්භ කරමීන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන සමාරම්භක තරඟය ප්‍රභල අභියෝගයක් බව බංග්ලාදේශ පිතිකරු මහමුදුල්ලා පවසා ඇත. එසේම එම තරඟය සඳහා...
ප්රමුඛ පුවත 1ජාතික සිරකරු සැමරුම් දිනයට සමගාමීව අදයි. සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාවMohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018022 (UTV| කොළඹ) – ජාතික සිරකරු සැමරුම් දිනය අදයි. මෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව 20,000ක් පමණ වන අතර ඒ අතුරින් 11,000ක්ම රිමාන්ඩ් සැකකරුවන් වේ. ඔවුන් බන්ධනාගාර 30ක...
ප්රමුඛ පුවත 1කුලියාපිටිය – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018018 (UTV|කොළඹ) – කුලියාපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ කාර්යාල ප්‍රවාහන සේවා මුවාවෙන් මගින් රැගෙන යාමේ බස් රථ 18 ක් මාර්ගයට...
ප්රමුඛ පුවත 1ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018019 (UTV| කොළඹ) – අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ තරුණයින් 11 දෙනෙකු පැහැර...
ප්රමුඛ පුවත 1ගෝටාභයගෙන් CIDය පැය තුනහමාරක් ප්‍රශ්න කරයි.Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018024 (UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා...
ප්රමුඛ පුවත 1බස් ගාස්තුවටත් මිල සුත්‍රයක් එයිද?Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018019 (UTV| කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා මුදල් අමාත්‍යවරයාගෙන් අද (12) ලිඛිතව ඉල්ලා...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමේ සුදානමක්Mohamed DilsadSeptember 12, 2018September 12, 2018 by Mohamed DilsadSeptember 12, 2018September 12, 2018021 (UTV| කොළඹ) – ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමට පවතින නීතිය බලාත්මක කෙරේ. පොල් වගා කිරීමේ මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර වෙළෙඳපොළට බාල පොල් තෙල්...