ප්රමුඛ පුවත 1දේශීය සංචාරකයින්ට සීගිරිය නැරඹීමට නොමිලේ අවස්ථාවMohamed DilsadMay 16, 2019 by Mohamed DilsadMay 16, 2019024 (UTV| කොළඹ) – දේශීය සංචාරකයින් සඳහා දින 3 ක් ගාස්තු අය කිරීමකින් තොරව සීගිරිය නැරඹීමට අවස්ථාව ලබාදී තිබේ. ඒ වෙසක් උත්සවය සහ ජාතික කෞතුකාගාර දිනයට සමගාමීවය....
ප්රමුඛ පුවත 1සීගිරියේ නැරඹුම් වේලාව වෙනස් වේMohamed DilsadFebruary 14, 2019February 14, 2019 by Mohamed DilsadFebruary 14, 2019February 14, 2019023 (UTV| කොළඹ) – හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සීගිරියේ නැරඹුම් වේලාවන් සංශෝධනය කිරීමට පියවර ගත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව හෙට(15) උදෑසන 06.30 සිට...
ප්රමුඛ පුවත 1සීගිරියේ නැරඹුම් වෙලාව වෙනස් කෙරේMohamed DilsadFebruary 14, 2019February 14, 2019 by Mohamed DilsadFebruary 14, 2019February 14, 2019017 (UTV|සීගිරිය) – හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සීගිරියේ නැරඹුම් වේලාවන් සංශෝධනය කෙරෙන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව හෙට සිට උදෑසන 06.30 සිට සීගිරිය නැරඹීමට...
ප්රමුඛ පුවත 1මාර්තු සිට සීගිරියට පොලිතීන් තහනම්Mohamed DilsadJanuary 30, 2019January 30, 2019 by Mohamed DilsadJanuary 30, 2019January 30, 2019023 (UTV|දඹුල්ල) – මාර්තු මස 01 වනදා සිට සිගිරිය පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කරයි. විශේෂයෙන් සීගිරිය දිය අඟල ඇතුලත කලාපය...