ක්රීඩාසුරියවැවට IPL තරඟ ගේන්න හේතුවMohamed DilsadMay 3, 2019 by Mohamed DilsadMay 3, 2019024 (UTV| කොළඹ) – ඉදිරියේදී හම්බන්තොට සුරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉන්දීය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් පැවැත්විමට අවශ්‍ය කටයුතු සිදු කරන බව, ක්‍රීඩා අමාත්‍ය...
ප්රමුඛ පුවත 1හම්බන්තොට ඉඩම් ගැටළු විසඳීමට විශේෂ සාකච්ඡවක්Mohamed DilsadOctober 19, 2018October 19, 2018 by Mohamed DilsadOctober 19, 2018October 19, 2018019 (UTV| කොළඹ) – හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු විසදීමේ සාකච්ඡාවක් ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඉඩම් අමාත්‍යංශයේදී පැවැත්විණ....
ප්රමුඛ පුවත 1හම්බන්තොට වරාය චීනයට විකිණීමට එරෙහි නඩුව විභාග කිරීමට දින නියමවේMohamed DilsadJanuary 13, 2017 by Mohamed DilsadJanuary 13, 2017023 (උදයම් ,හම්බන්තොට) – හම්බන්තොට වරාය සහ ඒ අවට ඉඩම් අක්කර 15,000ක් චීන ආයෝකයින්ට ලබාදීමේ තීරණයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය...
ප්රමුඛ පුවත 1හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කිරීම අදMohamed DilsadJanuary 7, 2017 by Mohamed DilsadJanuary 7, 2017017 (උදයම් ,කොළඹ ) – හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) සිදු කිරීමට නියමිතයි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම ලබන 07 වනදාMohamed DilsadJanuary 5, 2017 by Mohamed DilsadJanuary 5, 2017025 (උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය විවෘත කිරීම ලබන 07 වන දින සිදුකිරීමට නියමිතයි. ශ්‍රී ලංකාව හා චීන මහජන සමූහාණ්ඩුව...