ප්රමුඛ පුවත 1සමෘද්ධිමත් දේශයක් ස්ථාවර රාජ්‍යයක් සඳහා එක්වෙමු – අගමැතිMohamed DilsadFebruary 4, 2019February 4, 2019 by Mohamed DilsadFebruary 4, 2019February 4, 2019015 (UTV| කොළඹ) – යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව විවිධ බාධා සහ අභියෝග මැද නව සමාජ, දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමටද, ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා යම් පියවර...
ප්රමුඛ පුවත 1සතියක් ජාතික ධජය ඔසවා තබන ලෙස ඉල්ලීමක්Mohamed DilsadJanuary 29, 2019January 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019January 29, 2019016 (UTV| කොළඹ) – පෙබරවාරි පළමු වනදා සිට සතියක කාලයක් ජාතික ධජය ඔසවා තබන ලෙස රජය ඉල්ලීමක් කරයි. 71 වන ජාතික දිනය වෙනුවෙන් සියලුම නිවෙස්වල, වෙළඳ ව්‍යාපාරික...
ප්රමුඛ පුවත 1ජනපති අද සිංගප්පූරු අගමැති හමුවෙයි…Mohamed DilsadJanuary 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019018 (UTV| කොළඹ) – සිංගප්පූරුවේ සිව් දින නිළ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිෆික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන...
ප්රමුඛ පුවත 1මහ නා හිමිවරුන්ගෙන් ඉල්ලීමක්Mohamed DilsadJanuary 4, 2019January 4, 2019 by Mohamed DilsadJanuary 4, 2019January 4, 2019019 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවක් ස්ථාපිත කල යුතු බව අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ පවසති. උන් වහන්සේ පෙන්වා දෙන්නේ...
ප්රමුඛ පුවත 1විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට අගමැති අද උතුරට….Mohamed DilsadDecember 28, 2018December 28, 2018 by Mohamed DilsadDecember 28, 2018December 28, 2018027 (UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ආගමික වතාවත් සඳහා එක්වීමට නියමිත අතර ඉන්පසුව මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ...
ප්රමුඛ පුවත 1අගමැති හෙට උතුරටMohamed DilsadDecember 27, 2018December 27, 2018 by Mohamed DilsadDecember 27, 2018December 27, 2018020 (UTV| කොළඹ) – පසුගිය දිනවල උතුරු පළාතට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ අධික ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ සුවදුක් විමසා බැලීමට සහ අවශ්‍ය සහන පිළිබඳව විමසා...
ප්රමුඛ පුවත 1අගමැති පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව අද රැස්වේ.මහජනයාට ගැලරිය විවෘතයිMohamed DilsadDecember 18, 2018December 18, 2018 by Mohamed DilsadDecember 18, 2018December 18, 2018025 (UTV| කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තුව අද පස්වරු 1ට පළමු වරට රැස්වේ. පාර්ලිමේන්තු සැසිවාර කිහිපයක් වර්ජනය කළ එක්සත් ජනතා...
ප්රමුඛ පුවත 1රනිල් පස්වන වරටත් අගමැති ධූරයේ දිවුරුම් දෙයිMohamed DilsadDecember 16, 2018December 16, 2018 by Mohamed DilsadDecember 16, 2018December 16, 2018023 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුලු වේලාවකට පෙර ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. පෙරවරු 11...
ප්රමුඛ පුවත 1අගමැති ප්රමුඛ අමාත්‍ය මණ්ඩලයට ධුරයේ කටයුතු තාවකාලිකව වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක්Mohamed DilsadDecember 3, 2018 by Mohamed DilsadDecember 3, 2018017 (UTV| කොළඹ) – පෙත්සම් විභාගය අවසන් වන තුරු අගමැතිට සහ ඇමතිවරුන්ට සිය ධුර දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක් පනවා තිබේ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය,...
ප්රමුඛ පුවත 1අගමැතිට බහුතරයක් නොමැති බවට යෝජනාවක් සම්මත කර ගන්න. ජනපති TNAට කියයිMohamed DilsadDecember 1, 2018December 1, 2018 by Mohamed DilsadDecember 1, 2018December 1, 2018023 (UTV| කොළඹ) – මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බැවින් නව අගමැතිවරයෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් නිසි කි‍්‍රයාපටිපාටි අනුගමනය කරමින් සම්මත කර ගන්නැයි...