ප්රමුඛ පුවත 1අගමැති ධුරයෙන් ඉවත් කල බවට ජනපති රනිල්ට ලියයිMohamed DilsadOctober 26, 2018October 27, 2018 by Mohamed DilsadOctober 26, 2018October 27, 2018038 (UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කළ බවට සඳහන් ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ...
ප්රමුඛ පුවත 1ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අදMohamed DilsadOctober 22, 2018October 22, 2018 by Mohamed DilsadOctober 22, 2018October 22, 2018035 (UTV| කොළඹ) – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) අරලියගහ මන්දිරයේදි පැවැත්විමට නියමීතය. වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් සහ...
ප්රමුඛ පුවත 1ජනපති හා ඉන්දීය අගමැති දුරකථන සාකච්ඡාවකMohamed DilsadOctober 18, 2018October 18, 2018 by Mohamed DilsadOctober 18, 2018October 18, 2018033 (UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් අද (17) පස්වරුවේ පැවැති බව ජනාධිපති කාර්යාල ආරංචි...
ප්රමුඛ පුවත 1ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයිMohamed DilsadOctober 1, 2018October 1, 2018 by Mohamed DilsadOctober 1, 2018October 1, 2018045 (UTV| කොළඹ) – අදට යෙදෙන ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ. ලෝක ළමා දින ජාතික උත්සවය...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තු හදිසි කැඳවීමකට අනුමැතිය ඉල්ලයිMohamed DilsadSeptember 28, 2018September 28, 2018 by Mohamed DilsadSeptember 28, 2018September 28, 2018029 පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලෙමක් කර තිබේ. එම ඉල්ලීම අග්‍රාමාත්‍යවරයාගේ අවධානය සඳහා යොමු කරන බව කතානායක කාර්යාලය...
ප්රමුඛ පුවත 1ජනපති සහ මැලේසියා අගමැති අතර හමුවක්Mohamed DilsadSeptember 27, 2018 by Mohamed DilsadSeptember 27, 2018031 UTV | COLOMBO – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මැලේසියා අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ්...
විදෙස්ස්වීඩන් අගමැති විශ්වාසභංගයෙන් පරදීMohamed DilsadSeptember 26, 2018 by Mohamed DilsadSeptember 26, 2018033 UTV | COLOMBO – ස්වීඩන අග්‍රාමාත්‍ය ස්ෆෙන් ලොවන් එම ධුරයෙන් නෙරපා හැර තිබෙනවා. ඒ, ආර්ථිකය කළමනාකරණය කිරීමට නොහැකිවීම, ආගමන විගමන ගැටලූ ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන...
විදෙස්ජපන් අගමැති, ඇමෙරිකානු ජනපති හමුවෙයිMohamed DilsadSeptember 21, 2018September 21, 2018 by Mohamed DilsadSeptember 21, 2018September 21, 2018037 (UTV|ජපානය) – ජපාන අග්‍රාමාත්‍ය ෂිං සෝ අබේ සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය ලබන 26 වනදා පැවැත්වෙන...
ප්රමුඛ පුවත 1පොලිස්පති සම්බන්ධයෙන් පැතිරෙන කතාව අසත්‍යයි – ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් කියයිMohamed DilsadSeptember 20, 2018September 20, 2018 by Mohamed DilsadSeptember 20, 2018September 20, 2018038 (UTV| කොළඹ) – ඉදිරි සති දෙක ඇතුළත ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බවට...
ප්රමුඛ පුවත 1ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ අද රැස්වේMohamed DilsadSeptember 20, 2018September 20, 2018 by Mohamed DilsadSeptember 20, 2018September 20, 2018032 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය. පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බව පක්ෂ...