Tag : අත්අඩංගුවට

Trending Newsදේශීය

ඇදිරි නීතිය කඩ කල තවත් 1245ක් අත්අඩංගුවට

Mohamed Dilsad
(UTV |කොළඹ ) – ගත වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1245ක් අත්අඩංගුවට ගෙන තිබේ. එසේම  වාහන 336ක් පොලිස් භාරයට ගෙන...
ප්‍රමුඛ පුවත 1

සති අන්තයේ වැටලීම් වලින් කේරල ගංජා 350කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේ

Mohamed Dilsad
(UTV| කොළඹ)  –  නාවික හමුදා සාමාජිකයින් පිරිසක් ඊයේ (මැයි 26) මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 126.695 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු...
ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයක සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් 40ක් අත්අඩංගුවට

Mohamed Dilsad
(UTV|කොළඹ) – සති අන්තයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක යුද හමුදාව විශේෂ සිදුකළ සෝදිසි මෙහෙයුම් සිදු කල අතර එහිදී  සැකපිට පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ....
ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad
(UTV| කොළඹ) –    විදේස් රටකට නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පස්වරුවේ නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. දකුණු මුහුදු...
ප්‍රමුඛ පුවත 1

කෝටි 2ක හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad
(UTV| කොළඹ) – කෝටි 2කට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 150ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ගුවන් පාලම...
ප්‍රමුඛ පුවත 1

සැක සහිත වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad
      (UTV| කොළඹ) – සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය...
ප්‍රමුඛ පුවත 1

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු මියන්මාරයේදී අත්අඩංගුවට

Mohamed Dilsad
(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකික සැකකරුවෙකු මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොමඩ් නැමති 39 හැවිරිදි...
ප්‍රමුඛ පුවත 1

මදුමාධවගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad
(UTV| කොළඹ) – පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක මධුමාධව අරවින්ද මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවු කලහකාරී සිද්ධියට...
ප්‍රමුඛ පුවත 1

අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad
(UTV|මන්නාරම) – මන්නාරම දුම්රියපොළ අසළදී සිදුකළ වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්  923ක් සමඟ පුද්ගලයෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගැනේ. ඊ‍යේ (21) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මෙලෙස...
ප්‍රමුඛ පුවත 1

සහරාන්ගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad
(UTV| කොළඹ) – ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් හොරොවුපතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. අදාළ...