ප්රමුඛ පුවත 1පොහොට්ටුවේ මංගල රැළිය අද අනුරපුරෙන් පටන්ගනී ?Mohamed DilsadOctober 9, 2019October 9, 2019 by Mohamed DilsadOctober 9, 2019October 9, 2019031 (UTV|COLOMBO) – මැතිවරණ නීති වලට හා සමාජ සදාචාරයට ගරු කරමින් දැවැන්ත ප්‍රචාරණ වැඩපිළිවෙලක් අද ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පොදුජන පෙරමුණ ප්රමුඛ සන්ධානයේ...
ප්රමුඛ පුවත 1මංතීරු නීතිය අද සිට දැඩි කෙරේMohamed DilsadJune 10, 2019June 10, 2019 by Mohamed DilsadJune 10, 2019June 10, 2019032 (UTV| කොළඹ) – මංතීරු නීතිය අද (10) සිට දැඩිව ක්‍රියාත්මක කෙරෙන පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ මංතීරු නීතියට අනුගතවීම...
ප්රමුඛ පුවත 1ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද රැස්වේMohamed DilsadMay 29, 2019May 29, 2019 by Mohamed DilsadMay 29, 2019May 29, 2019035 (UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව අද පෙරවරු 9 ට රැස්වීමට නියමිතය....
ප්රමුඛ පුවත 1අදත් ප්‍රදේශ කිහිපයකට වැසිMohamed DilsadMay 16, 2019May 16, 2019 by Mohamed DilsadMay 16, 2019May 16, 2019033 (UTV| කොළඹ) – අද(16) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
ප්රමුඛ පුවත 1පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන්වූ දෙවන අතුරු වාර්තාව අද නීතිපතිවරයා වෙතMohamed DilsadMay 8, 2019May 8, 2019 by Mohamed DilsadMay 8, 2019May 8, 2019032 (UTV| කොළඹ) – පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ දෙවන අතුරු වාර්තාව අද(08) නීතිපතිවරයා වෙත ඉදිරිපත්කිරීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
ප්රමුඛ පුවත 1අද හෙට සහ අනිද්දා ගැන ඇමෙරිකාව අනතුරු අඟවයිMohamed DilsadApril 26, 2019April 26, 2019 by Mohamed DilsadApril 26, 2019April 26, 2019032 (UTV| කොළඹ) – අද (26) හෙට(27) හා අනිද්දා(28) දිනවලදී මෙරට ආගමික සිද්ධස්තානවලට ප්‍රහාරයක් එල්ල විය හැකි බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම් දෙයි. කොළඹ ඇමරිකානු...
ප්රමුඛ පුවත 1අද ජුම්මා යාඤ්ඤාව පැවැත්විමෙන් වළකින්නැයි ඉල්ලීමක්Mohamed DilsadApril 26, 2019 by Mohamed DilsadApril 26, 2019032 (UTV| කොළඹ) – රට තුළ පවත්නා ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන අද (26) සිකුරාදා සාමූහිකව පවත්වන ජුම්මා යාඤ්ඤාව පැවැත්විමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටින බව තැපැල්...
ප්රමුඛ පුවත 1හෙද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනයටත්Mohamed DilsadMarch 27, 2019March 27, 2019 by Mohamed DilsadMarch 27, 2019March 27, 2019034 (UTV| කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට සම්බන්ධ හෙද හෙදියන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනයටත්...
ප්රමුඛ පුවත 1කැබිනට් රැස්වීම පාර්ලිමේන්තුවේදීMohamed DilsadMarch 12, 2019March 12, 2019 by Mohamed DilsadMarch 12, 2019March 12, 2019031 (UTV| කොළඹ) – අදට (12) නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිත බව වාර්තාවේ. ඒ අනුව අද පෙරවරු 8.30ට කැබිනට් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වේ....
ප්රමුඛ පුවත 1අභාවප්‍රාප්ත වූ පොලිස් පරීක්ෂක , මහතාගේ අවසන් කටයුතු අදMohamed DilsadMarch 11, 2019March 11, 2019 by Mohamed DilsadMarch 11, 2019March 11, 2019027 (UTV| කොළඹ) – බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. ඒ...