දේශීයඅධිකරණ කිහිපයක ඇප අයදුම්පත් කැදවයිMohamed DilsadApril 2, 2020April 2, 2020 by Mohamed DilsadApril 2, 2020April 2, 2020033 (UTV |කොළඹ ) – මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල ඇප අයදුම්පත් විභාග කිරීම අද(02) සහ හෙට(03) දිනවල පමණක් ක්‍රියාත්මක කෙරේ. අධිකරණ සේවා කොමිෂන් සභාව පැවසුවේ අද...
ප්රමුඛ පුවත 1එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ නීති අංශයේ ප්‍රධානී අධිකරණ ඇමති හමුවෙයිMohamed DilsadFebruary 12, 2019 by Mohamed DilsadFebruary 12, 2019034 (UTV| කොළඹ) – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂණය හා සමානාත්මතාවය පිළිබදව නීති අංශයේ ප්‍රධානී Mona A....
ප්රමුඛ පුවත 1අලුත් කඩේ අධිකරණ සංකීර්ණය අසළදී ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට..Mohamed DilsadDecember 28, 2018 by Mohamed DilsadDecember 28, 2018032 (UTV| කොළඹ) – අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසළදී ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. [alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම්...
ප්රමුඛ පුවත 1පුද්ගලයින් කණ්ඩායමකට එරෙහිව කිසි විට නීතිය ක්‍රියාත්මක නොකරන බව අධිකරණ ඇමතිනිය කියයිMohamed DilsadOctober 26, 2018October 26, 2018 by Mohamed DilsadOctober 26, 2018October 26, 2018042 (UTV| කොළඹ) – රටේ පවතින නීතිය තුළ දණ්ඩ නීති සංග්‍රහයට අනුව නඩු කටයුතු කරගෙන යනවා. එසේ නොමැතිව පුද්ගලයින් කණ්ඩායමකට එරෙහිව කටයුතු කිරීමක් සිදු නොවන බවත් අධිකරණ...
ප්රමුඛ පුවත 1අගුණකොළපැලැස්ස බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පරීක්ෂණ අරඹයිMohamed DilsadOctober 22, 2018October 22, 2018 by Mohamed DilsadOctober 22, 2018October 22, 2018031 (UTV| කොළඹ) – අගුණකොළපැලැස්ස රැඳවියන් සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් පැවැත්වේ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පැවසුවේ බන්ධනාගාරයේ රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳව මෙහිදී සොයා බලෙන...
ප්රමුඛ පුවත 1කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ නෑ – ඇමතිනී තලතා කියයිMohamed DilsadOctober 6, 2018October 6, 2018 by Mohamed DilsadOctober 6, 2018October 6, 2018042 (UTV| කොළඹ) – කිසිම දේශපාලන සිරකරුවෙක් මේ රටේ නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය පවසයි. නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ මහනුවර...
ප්රමුඛ පුවත 1කොරියා සමුහ දුෂණයට සම්බන්ධ තරුණයින් ගැන අධිකරණ තීන්දුවක්Mohamed DilsadOctober 5, 2018 by Mohamed DilsadOctober 5, 2018033 (UTV| කොළඹ) – කොරියාවේදී තරුණියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙසට හඳුනාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් තිදෙනාට විදේශ ගමන් තහනම් කරන ලෙසට කළ ඉල්ලීම...