දේශීයප්‍රමුඛ පුවත 1ලෝක සෞඛ්‍ය සංවිධානය යළි අනතුරු අගවයිMohamed DilsadApril 1, 2020April 1, 2020 by Mohamed DilsadApril 1, 2020April 1, 2020041 (UTV |කොළඹ ) – දැනට රට තුළ පවතින තත්ත්වය අනුව මේ මොහොතේ ගත හැකි දැඩි ක්‍රියාමාර්ග මගින් මෙම වෛරසය මර්දනය කර ගැනීමට කටයුතු කළ යුතු...
ප්‍රමුඛ පුවත 1අද සිට දින තුනක් තද සුළං – ධීවරයින්ටත් අනතුරු ඇගවයි .Mohamed DilsadFebruary 11, 2019 by Mohamed DilsadFebruary 11, 2019035 (UTV| කොළඹ) – දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල අද (11) සිට අනිද්දා (13) දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි....
ප්‍රමුඛ පුවත 1වසර 10 කට පසු තී‍්‍රරෝද රථ අනතුරු අවම වෙයි…Mohamed DilsadJanuary 30, 2019 by Mohamed DilsadJanuary 30, 2019026 (UTV| කොළඹ) – මෙරට සිදුවන යතුරුපැදි සහ තී‍්‍රරෝද රථ අනතුරු වසර 10 කට පසු අඩු වී ඇති බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ...
විදෙස්ඇමරිකාවෙන් වෙනිසියුලාවට අනතුරු අැඟවීමක්…Mohamed DilsadJanuary 28, 2019February 1, 2019 by Mohamed DilsadJanuary 28, 2019February 1, 2019035 (UTV| ඇමරිකාව) – සිය රට රාජ්‍ය තාන්ත්‍රිකයින්ට හෝ විරුද්ධ පක්ෂ නායක ජුආන් ග්වයිඩෝට එරෙහිව කරන ඕනෑම තර්ජනයකට සැළකිය යුතු ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවනු ඇති බව ඇමරිකාව...
විදෙස්ඔස්ට්රේලියාවට එන අනවසර සංක්‍රමණිකයනට ක්‍රෙග් ෆුරිනි අනතුරු අඟවයි…Mohamed DilsadJanuary 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019037 (UTV| ඔස්ට්‍රේලියාව) – සරණාගතයන් පිළිබඳ ඕස්ට්‍රේලියා ප්‍රතිපත්තිය පෙර පරිදිම දැඩි බව ඔස්ට්‍රේලියාවට එන අනවසර සංක්‍රමණිකයනට අනතුරු අඟවමින් ඔස්ට්‍රේලියා දේශ සීමා මෙහෙයුමේ නව අණ දෙන නිලධර...
විදෙස්කිම් ජොන්-උන් න්‍යෂ්ටික ක්‍රියාවලිය පිලිබඳව අනතුරු අඟවයි.Mohamed DilsadJanuary 2, 2019January 2, 2019 by Mohamed DilsadJanuary 2, 2019January 2, 2019033 (UTV| උතුරු කොරියාව) – කිම් ජොන්-උන් න්‍යෂ්ටික ක්‍රියාවලිය පිලිබඳව අනතුරු අඟවයි, තමන් න්‍යෂ්ටික හරණය සඳහා කැපවී සිටින බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසයි....
විදෙස්ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමේ නව පද්ධතියක්.Mohamed DilsadDecember 26, 2018 by Mohamed DilsadDecember 26, 2018025 (UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ පසුගිය දා ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් එරට අනතුරු ඇඟවීමේ පද්ධතිය අක්‍රියව පැවතිම නිසා නව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම්...
ප්‍රමුඛ පුවත 1මුහුද රළු විය හැකි බැවින් ධීවරයින්ට විශේෂ අනතුරු ඇඟවීමක්Mohamed DilsadDecember 16, 2018December 16, 2018 by Mohamed DilsadDecember 16, 2018December 16, 2018035 (UTV| කොළඹ) – වැසි සමඟ දිවයිනේ නිරිත දිග මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බැවින්, නාවික හා ධිවර ප්‍රජාව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා...
ප්‍රමුඛ පුවත 1නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්Mohamed DilsadNovember 26, 2018November 26, 2018 by Mohamed DilsadNovember 26, 2018November 26, 2018029 (UTV| කොළඹ) – කෑගල්ල, රත්නපුර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය...
ප්‍රමුඛ පුවත 1නාවික සහ ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්Mohamed DilsadNovember 13, 2018November 13, 2018 by Mohamed DilsadNovember 13, 2018November 13, 2018039 (UTV| කොළඹ) – මධ්‍යම ඛෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ‘ගජ’ සුළි කුණාටුව හේතුවෙන් අද පෙරවරුවේ සිට දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්න බව කාළගුණ විද්‍යා...