ප්රමුඛ පුවත 1ඉකසුචි හම්බන්තොටට සේන්දු වෙයි(වීඩියෝ)Mohamed DilsadJanuary 16, 2019January 16, 2019 by Mohamed DilsadJanuary 16, 2019January 16, 2019020 (UTV| කොළඹ) – තුන්දින සංචාරයක් සඳහා ජපාන ස්වයං ආරක්ෂක සාගරිකා බලකායට අයත් ඉකසුචි නමැති නෞකාව හම්බන්තොට වරායට පැමිණ තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ හම්බන්තොට වරායට සේන්දු...
ප්රමුඛ පුවත 1අනතුරකින් ගුවන් සෙබලෙකු මරුටMohamed DilsadOctober 16, 2018October 16, 2018 by Mohamed DilsadOctober 16, 2018October 16, 2018022 (UTV| කොළඹ) – ගුවන් හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් පෙරළී ගුවන් සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ. ඒ ඊයේ (15) පස්වරුවේ පුත්තලම , අනුරාධපුර...
ප්රමුඛ පුවත 1ෂීෂෙල්ස් රාජ්‍යයේ රඳවා සිටි ශ්‍රී ලංකික ධීවරයින්ට නිදහසMohamed DilsadOctober 11, 2018October 11, 2018 by Mohamed DilsadOctober 11, 2018October 11, 2018019 (UTV| කොළඹ) – ෂීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට දෙන සිටි සියලු ශ්‍රී ලාංකික ධීවරයින් නිදහස් කර දීමට එරට ජනාධිපතිවරයා එකඟ වී...
ප්රමුඛ පුවත 1සාමන්‍ය පෙළ විභාගයට නව විෂයන් එක් වෙයිද?Mohamed DilsadSeptember 30, 2018September 30, 2018 by Mohamed DilsadSeptember 30, 2018September 30, 2018021 (UTV|කුරුණෑගල) – සාමාන්‍ය පෙළ විෂය මාලාවට අයත් විෂයන් 9, විෂයන් 6 ක් දක්වා අඩු කිරීමට නියමිත බව රජය පවසයි. කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්...