ප්රමුඛ පුවත 1මාර්ග,ඛනිජ තෙල් සහ විදුලිබල අමාත්‍යාංශ වල වැය ශීර්ෂ අද විවාදයටMohamed DilsadMarch 29, 2019 by Mohamed DilsadMarch 29, 2019019 (UTV| කොළඹ) – අයවැය 2019 කාරක සභා අවස්ථවේ විවදාය අද(29) මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය...
ප්රමුඛ පුවත 1අයවැය කාරකසභා විවාදයේ පස්වන දිනය අදයිMohamed DilsadMarch 18, 2019March 18, 2019 by Mohamed DilsadMarch 18, 2019March 18, 2019023 (UTV| කොළඹ) – අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි. ඒ අනුව අදත් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමට නියමිතය. අයවැය කාරක අවස්ථා විවාදය පෙරවරු 10...
ප්රමුඛ පුවත 1ජනාධිපතිවරයා නියෝජනය කරන තවත් කණ්ඩායමක් ජිනීවා සමුළුවට යයිද? -මන්ත්‍රී සුමන්දිරම්Mohamed DilsadMarch 13, 2019March 13, 2019 by Mohamed DilsadMarch 13, 2019March 13, 2019017 (UTV| කොළඹ) – ජනාධිපතිවරයා නියෝජනය කරමින් තවත් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත යැවීමේ සුදානමක් පවතිනවාද යන්න පිළිබඳව අද දෙමල ජාතිම සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී...
ප්රමුඛ පුවත 1අයවැය තෙවනවර කියවීම අද සිටMohamed DilsadMarch 13, 2019March 13, 2019 by Mohamed DilsadMarch 13, 2019March 13, 2019022 (UTV| කොළඹ) – 2019 අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (13) ආරම්භ වේ. අද සිට අප්‍රේල් 05 වනදා දක්වා අයවැය...
ප්රමුඛ පුවත 1නිදහස් සන්ධානය අයවැයට එරෙහි වෙයිMohamed DilsadMarch 12, 2019March 12, 2019 by Mohamed DilsadMarch 12, 2019March 12, 2019020 (UTV| කොළඹ) – අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කරයි. අද පෙරවරුවේ නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් විශේෂ හමුවකදි ඔවුන් මෙම තීරණය...
ප්රමුඛ පුවත 1මෙවර අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දිනය අදMohamed DilsadMarch 8, 2019March 8, 2019 by Mohamed DilsadMarch 8, 2019March 8, 2019018 (UTV| කොළඹ) – 2019 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අද (08) ආරම්භ වීමට නියමිතය. අද පෙරවරු 09.30ට ඒ සඳහා පාර්ලිමේන්තුව රැස් වෙයි. පසුගිය...
ප්රමුඛ පුවත 1මෙවර අය වැයෙන් බලාපොරොත්තුවන දේ…Mohamed DilsadMarch 4, 2019March 4, 2019 by Mohamed DilsadMarch 4, 2019March 4, 2019019 (UTV| කොළඹ) – හෙට දිනයේ ඉදිරිපත් කිරීමට සුදානම් වන්නේ රජයේ පස් වැනි අයවැයයි. මෙමගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ඇතුළු මෙරට ජනතාවගේ මූලික අධ්‍යාපන,...
ප්රමුඛ පුවත 1අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය මාර්තු 06Mohamed DilsadFebruary 22, 2019 by Mohamed DilsadFebruary 22, 2019019 (UTV| කොළඹ) – 2019 අයවැය දෙවැනි වර කියැවීමේ විවාදය මාර්තු 06 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, එය මාර්තු හය වැනිදා සිට පුරා දින හයක් විවාද...
ප්රමුඛ පුවත 1අයවැයට අදහස් හා යෝජනා භාර ගැනිම අදින් අවසන්..Mohamed DilsadFebruary 11, 2019 by Mohamed DilsadFebruary 11, 2019024 (UTV| කොළඹ) – 2019 අයවැය යෝජනාවලිය වෙනුවෙන් ජනතා අදහස් හා යෝජනා භාර ගැනීම අද (11) දිනයෙන් අවසන් වන බව මුදල් අමාත්‍යාංශය පවසයි. පසුගිය ජනවාරි 24...
ප්රමුඛ පුවත 1අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවටMohamed DilsadFebruary 5, 2019February 5, 2019 by Mohamed DilsadFebruary 5, 2019February 5, 2019025 (UTV| කොළඹ) – 2019 වර්ෂයේ අයවැයට පදනම් වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසිනි. රජයේ සමස්ත වියදම...