Trending Newsමහින්ද රාජපපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කරයිMohamed DilsadJanuary 18, 2019 by Mohamed DilsadJanuary 18, 2019019 (UTV| කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) උදෑසන 8.45 ට යෙදුණු සුබ නැකතින් විපක්ෂ නායක කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කළේය. මීන් පෙර...
ප්රමුඛ පුවත 1පාසල් වාරය ආරම්භ කිරිමට ප්‍රථමයෙන් දෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක්..Mohamed DilsadDecember 28, 2018 by Mohamed DilsadDecember 28, 2018019 (UTV| කොළඹ) – 2019 පළමු පාසල් වාරය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් දෙසැම්බර් මස 30 සහ 31වන දිනයන්හි සියලු පාසල් සහ අධ්‍යාපන ආයතන තුල ඩෙංගු මර්ධන වැඩසටහන්...
ප්රමුඛ පුවත 1අපොස සාමාන්‍ය පෙළ විභාගය අදMohamed DilsadDecember 3, 2018December 3, 2018 by Mohamed DilsadDecember 3, 2018December 3, 2018019 (UTV| කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වේ. මධ්‍යස්ථාන 4661 කදී මෙවර විභාගය පැවැත්වෙන අතර මෙවර අපේක්ෂකයින් හය ලක්ෂ 56,641 ක් පෙනී...
ප්රමුඛ පුවත 1මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ ආරම්භ කරයිMohamed DilsadOctober 31, 2018October 31, 2018 by Mohamed DilsadOctober 31, 2018October 31, 2018017 (UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර මුදල් අමාත්‍යංශයේදී වැඩ භාර ගත්තේ ය. ඉන් අනතුරුව එම අවස්ථාවට පැමිණ...
ප්රමුඛ පුවත 1ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව ඇරඹේMohamed DilsadOctober 17, 2018October 17, 2018 by Mohamed DilsadOctober 17, 2018October 17, 2018021 (UTV| කොළඹ) – ජාතික මානසික සෞඛ්‍ය උපකාර සේවාව අංගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී ආරම්භ විය.එහි අංකය 1926 වේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමග ඒකාබද්ධව මෙම උපකාරක...
ප්රමුඛ පුවත 1කොළඹ ජාතික රෝහලේ පටකවේදී පරීක්ෂණ යළි ඇරඹේ.Mohamed DilsadOctober 10, 2018 by Mohamed DilsadOctober 10, 2018016 (UTV| කොළඹ) – ඊයේ(10) සිට ජාතික රෝහලේ ප්‍රධාන විකිරණ අංශයේ පටකවේදී පරීක්ෂණ යළි ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්...
ප්රමුඛ පුවත 1ප්‍රාදේශීය මාධ්‍යවේදීන් උදෙසා වූ මාධ්‍ය ගම්මානයක්Mohamed DilsadOctober 1, 2018October 1, 2018 by Mohamed DilsadOctober 1, 2018October 1, 2018014 (UTV|වව්නියාව) – ප්‍රාදේශීය මාධ්‍යවේදීන් උදෙසා මාධ්‍ය ගම්මානයක ඉදි කිරීම් ආරම්භ කෙරේ. දිවයිනේ ප්‍රථම වතාවට මෙලෙස ප්‍රාදේශීය මාධ්‍යවේදීන් උදෙසා වව්නියාව ප්‍රදේශයේ මාධ්‍ය ගම්මානයක් ඉදි කරයි. එය පසුගියදා ප්රවෘත්ති...
ප්රමුඛ පුවත 1මත්ද්‍රව්‍ය නිවාරණයට විශේෂ පොලිස් ඒකකMohamed DilsadSeptember 23, 2018September 23, 2018 by Mohamed DilsadSeptember 23, 2018September 23, 2018019 (UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ පාලනය කිරීම වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ඒකක 25 ක් ළගදීම ආරම්භ කරන බව රජය පවසයි. නීතිය, සාමය...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකවී කිලෝවකට රු50ක සහතික මිලක් ඉල්ලයිMohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018020 (UTV| කොළඹ) – වී අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ කොට තිබෙන බවත් එමෙන්ම වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබා දෙන ලෙසටත් සමස්ත ලංකා...