විදෙස්ඉන්දියාවේ හෝටලයක ගින්නක්-17ක් මරුටMohamed DilsadFebruary 12, 2019February 12, 2019 by Mohamed DilsadFebruary 12, 2019February 12, 2019039 (UTV|ඉන්දියාව) – ඉන්දියාවේ මධ්‍යම දිල්ලිහි කයිරල් බැග්හි හෝටලයක දැවැන්ත ගින්නක් හට ගෙන තිබේ. ඉන් පුද්ගලයින් 17 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි....
විදෙස්ඉන්දියාවේ කර්මාන්තශාලාවක පිපිරීමකින් 6 දෙනෙක් මරුටMohamed DilsadJanuary 4, 2019 by Mohamed DilsadJanuary 4, 2019028 (UTV| කොළඹ) – ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි කර්මාන්තශාලාවක පිපිරීමකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ. මෙය ගෑස් සිලින්ඩරයක් පිපිරීමකින් සිදු වී ඇති අතර...
විදෙස්ඉන්දියාවේ රුපියලත් කඩා වැටේMohamed DilsadDecember 11, 2018December 11, 2018 by Mohamed DilsadDecember 11, 2018December 11, 2018034 (UTV|ඉන්දියාව) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය අද (11) ලෙස කඩා වැටී ඇති බව ඉන්දීය වාර්තා පවසයි. එය සියයට 1.2කින් ඉන්දීය රුපියලේ අගය පහළ ගොස්...
ක්‍රීඩාශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ මඩින්න ඉන්දියාවේ සහායMohamed DilsadOctober 23, 2018October 23, 2018 by Mohamed DilsadOctober 23, 2018October 23, 2018027 (UTV| කොළඹ) – බුකී සහ ඔට්ටු ව්‍යාපාරය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඇතිවන තිබෙන දූෂණය සහ වංචාව තුරන් කිරීමට තම පූර්ණ සහාය ලබා දීමට ඉන්දියාව කැමැත්ත...
ප්රමුඛ පුවත 1තමා ඝාතනය කිරීමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සහය දැරූ බව ජනපති කියයිMohamed DilsadOctober 17, 2018October 17, 2018 by Mohamed DilsadOctober 17, 2018October 17, 2018037 (UTV| කොළඹ) – තමාව ඝාතනය කිරිමට ඉන්දියාවේ රෝ සංවිධානය උත්සහය දරා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා තිබේ. ඒ ඊයේ (16) පැවති කැබිනට් රැස්විමේදි...
විදෙස්ටිට්ලි සුළි සුළඟින් ඉන්දියාවේ පුද්ගලයින් 8ක් මරුටMohamed DilsadOctober 12, 2018 by Mohamed DilsadOctober 12, 2018034 (UTV| කොළඹ) – නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවලට හැමූ ටිට්ලි සුළි සුළගින් අවම වශයෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති වාර්තාවේ. තුන් ලක්ෂයකට...
විදෙස්ඉන්දියාවේ ගංගානම් ගංගාවේ දී බෝට්ටුවක් පෙරලීමෙන් විසිහතර දෙනෙකු ජීවිතක්ෂයටMohamed DilsadJanuary 15, 2017January 15, 2017 by Mohamed DilsadJanuary 15, 2017January 15, 2017037 (උදයම් , බිහාර්) – ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැට්නා ප්‍රදේශයේ ගංගා නම් ගංගාවේ දී බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයෝ විසිහතර දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. එම අනතුරින් පුද්ගලයින්...