විදෙස්ගංවතුරින් ඉන්දුනීසියාවේ 17ක් මරුටMohamed DilsadApril 29, 2019April 29, 2019 by Mohamed DilsadApril 29, 2019April 29, 2019039 (UTV| කොළඹ) – ඉන්දුනීසියාවට බලපා ඇති ගං වතුර සහ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් වාර්තා සඳහන් කලේ තවත් 9 දෙනෙකු...
විදෙස්ඉන්දුනීසියාවට භූ කම්පනයකින් බලපෑම්Mohamed DilsadJanuary 22, 2019January 22, 2019 by Mohamed DilsadJanuary 22, 2019January 22, 2019051 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සුම්බාවා දූපත ආශ්‍රිතව භූ කම්පනයක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.1 ක් ලෙස සටහන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. සුන්ඩා දූපත්...
විදෙස්ඉන්දුනීසියාවට යළිත් සුනාමි අවධානමක්Mohamed DilsadDecember 24, 2018 by Mohamed DilsadDecember 24, 2018029 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවට නැවතත් සුනාමි තත්ත්වයක් හටගනු ඇතැයි ජනතාව තුළ භියක් හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද යළිත් වරක් විදාරණය වීම හේතුවෙනි....
විදෙස්ඉන්දුනීසියාවේ සුන්බුන් අතර තිබූ කුඩා දරුවන් 34කගේ මළ සිරුරුMohamed DilsadOctober 2, 2018October 2, 2018 by Mohamed DilsadOctober 2, 2018October 2, 2018064 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් පසු ඇති වූ සුනාමි රළ හේතුවෙන් දේවස්ථානයක සුන්බුන් අතර සිර වී තිබූ කුඩා දරුවන් 34 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ. අද(02)...
ප්‍රමුඛ පුවත 1විපතට පත් ඉන්දුනීසියා ජනතාවට ජනපතිගේ දැඩි කණගාටුවMohamed DilsadOctober 2, 2018October 2, 2018 by Mohamed DilsadOctober 2, 2018October 2, 2018028 (UTV| කොළඹ) – ජීවිත සිය ගණනක් විනාශ කරමින් හා බරපතළ දේපළ හානි සිදු කරමින් ඉකුත් 28 වනදා ඉන්දුනීසියාවේ මධ්‍යම සුලාවැසිහ ඩොංග්ගලා ප‍්‍රදේශයට ඇති වූ හදිසි...
විදෙස්ඉන්දුනීසියාවේ සුනාමියෙන් මිය ගිය සංඛ්‍යාව 830 ඉක්මවයිMohamed DilsadOctober 1, 2018October 1, 2018 by Mohamed DilsadOctober 1, 2018October 1, 2018046 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියානු සුලවේසි දිවයිනට බලපෑ භූකම්පනය සහ සුනාමි රළ පහර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 832 දක්වා ඉහළ යයි. මෙම මරණ සියල්ල වෙරළාසන්න පාලු නගරයෙන් වාර්තාවන...