ප්රමුඛ පුවත 1මධූෂ් ඇතුලු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් උපදෙස් .Mohamed DilsadFebruary 6, 2019 by Mohamed DilsadFebruary 6, 2019031 (UTV| කොළඹ) – ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වෙන මාකදුරේ මධූෂ් ඇතුලු සෙසු සැකකරුවන් ලංකාවට ගෙන්වා ගැනීමට අදාල ක්‍රියාවලිය සදහා නීතිපති උපදෙස් ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය...
ප්රමුඛ පුවත 1කොළඹ වරාය සහ ඒ අවට ආරක්ෂාව තර කරන්නැයි උපදෙස්…Mohamed DilsadFebruary 6, 2019 by Mohamed DilsadFebruary 6, 2019040 (UTV| කොළඹ) – කොළඹ වරාය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන ලෙස වරාය නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා වරාය...
ප්රමුඛ පුවත 1උතුරේ සහන කටයුතු කඩිනම් කරන්නැයි ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් උපදෙස්Mohamed DilsadDecember 24, 2018December 24, 2018 by Mohamed DilsadDecember 24, 2018December 24, 2018030 (UTV| කොළඹ) – උතුරු පළාතේ පවතින අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැළසීමට කටයුතු කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා...
ප්රමුඛ පුවත 1IMF උපදෙස් අනුවම ක්‍රියාත්මක නොවී ජනතාවට සහන දෙන්න – මහින්ද රාජපක්ෂMohamed DilsadDecember 21, 2018December 21, 2018 by Mohamed DilsadDecember 21, 2018December 21, 2018028 (UTV| කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උපදෙස් අනුවම ක්‍රියාත්මක නොවී ජනතාවාදී වන ලෙසටත් බඩු මිල සහ බදු බර අඩු කරමින් රටේ ජනතාවට සහන ලබාදෙන...
ප්රමුඛ පුවත 1පොලිස්පතිගෙන් ජනතාවට විශේෂ උපදෙසක්Mohamed DilsadNovember 13, 2018November 14, 2018 by Mohamed DilsadNovember 13, 2018November 14, 2018026 (UTV| කොළඹ) – නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව පොලිසිය පවසයි. ඊයේ (13) රාත්‍රියේ...
ප්රමුඛ පුවත 1හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අඩු වේMohamed DilsadOctober 30, 2018October 30, 2018 by Mohamed DilsadOctober 30, 2018October 30, 2018030 (UTV| කොළඹ) – පොලිස්පතිගේ උපදෙස් පරිදි සියලුම හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව දක්වා අඩු කර තිබේ. අමාත්‍යවරයෙකුට නිල ආරක්ෂක නිලධාරින්...
ප්රමුඛ පුවත 1ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි.ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්Mohamed DilsadOctober 9, 2018October 9, 2018 by Mohamed DilsadOctober 9, 2018October 9, 2018027 (UTV| කොළඹ) – මේ වන විට දිවයිනට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. විශේෂයෙන් දැදුරු...
ප්රමුඛ පුවත 1උතුරු – නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්Mohamed DilsadOctober 4, 2018October 4, 2018 by Mohamed DilsadOctober 4, 2018October 4, 2018030 (UTV| කොළඹ) – උතුරු සහ නැගෙනහිර ජීවත්වන ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් දෙසැම්බර් 31 වනදාට පෙර නිදහස් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදී...
ප්රමුඛ පුවත 1ශ්‍රී පාද වන්දනාවේදී අධික සීතල පිලිබඳ සැලකිලිමත් වන්නැයි උපදෙස්Mohamed DilsadJanuary 12, 2017 by Mohamed DilsadJanuary 12, 2017028 (උදයම්,කොළඹ ) – මේ දින වල ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් අධික සීතල පිලිබන්ද සැලකිලිමත් විය යුතු බව ශ්‍රීපාද උඩමළුවේ භාරකාර පූජ්‍ය දොරපනේ සුමනජෝති හිමියෝ...