ප්රමුඛ පුවත 1නිදහස් සන්ධානය අයවැයට එරෙහි වෙයිMohamed DilsadMarch 12, 2019March 12, 2019 by Mohamed DilsadMarch 12, 2019March 12, 2019032 (UTV| කොළඹ) – අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කරයි. අද පෙරවරුවේ නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් විශේෂ හමුවකදි ඔවුන් මෙම තීරණය...
ප්රමුඛ පුවත 1මහින්දට එරෙහි පෙත්සම රනිල් පාර්ශවය ඉල්ලා අස් කරගනීMohamed DilsadMarch 12, 2019March 12, 2019 by Mohamed DilsadMarch 12, 2019March 12, 2019035 (UTV| කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකුට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122 දෙදෙනෙකු ගොනු කර තිබූ කෝ වරෙන්ටෝ...
ප්රමුඛ පුවත 1බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි වරෙන්තුව නිල වශයෙන් ඉවත්කර ගනී.Mohamed DilsadFebruary 2, 2019February 2, 2019 by Mohamed DilsadFebruary 2, 2019February 2, 2019032 (UTV| කොළඹ) – බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව එරට වෙස්මිනිස්ටර් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුව නිල වශයෙන් ඉවත්කරගෙන තිබේ. බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලයේ මැදිහත්වීම මත එම...
ප්රමුඛ පුවත 1මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන නඩුව අප්‍රේල් 04 ට කල් තැබේ..Mohamed DilsadJanuary 30, 2019 by Mohamed DilsadJanuary 30, 2019029 (UTV| කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දෙන ලද ජූරි සභා තීන්දුව බලරහිත කොට ,ජූරි සභාවක්...
ප්රමුඛ පුවත 1බි්රගේඩියර් පි‍්‍රයංක ප්‍රනාන්දුට එරෙහි නඩුව යළිත් විභාගයට…Mohamed DilsadJanuary 30, 2019 by Mohamed DilsadJanuary 30, 2019037 (UTV| කොළඹ) – බ්‍රිතාන්‍ය කොටි ඩයස්පෝරාවේ කොටි කි‍්‍රයාකාරීන් පිරිසකට මරණ තර්ජන කරන ලද බව දක්වමින් බි්රගේඩියර් පි‍්‍රයංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුව යළිත් විභාග...
ප්රමුඛ පුවත 1වාස් ඇතුළු පිරිසගේ මරණීය දණ්ඩනයට එරෙහි අභියාචනයට දින නියම කරයි..Mohamed DilsadJanuary 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019034 (UTV| කොළඹ) – මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු...
ප්රමුඛ පුවත 1පොලිසියට එරෙහි පැමිණිලි අද සිට භාර ගැනේMohamed DilsadJanuary 25, 2019January 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019January 25, 2019026 (UTV| කොළඹ) – පොලීසියට එරෙහිව අද සිට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික පොලිස් කොමිසම පවසයි. ඒ අන්තර්ජාලය ඔස්සේය. යොමු කරන පැමිණිලි සම්බන්ධයෙන් පසුවිපරම් කිරීමට...
ක්‍රීඩාශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ වෙනස්කම් දෙකක්..Mohamed DilsadJanuary 21, 2019 by Mohamed DilsadJanuary 21, 2019031 (UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නම් කළ ඔස්ට්‍රේලියා ටෙස්ට් සංචිතෙයේ වෙනස්කම් දෙකක් සිදු කිරිමට එරට ක්‍රිකට් තේරිම් කමීටුව කටයුතු කර තිබේ. ඒ...
ප්රමුඛ පුවත 1ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදයි.Mohamed DilsadJanuary 4, 2019 by Mohamed DilsadJanuary 4, 2019034 (UTV| කොළඹ) – ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබේ. සෑම වසරකම ජනවරි 04 දින ළමා හිංසනයට එරෙහි ජාතික දිනය නම් කර ඇත. ළමා...
ප්රමුඛ පුවත 1අගමැතිට හා අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සම් විභාගය අදMohamed DilsadDecember 12, 2018December 12, 2018 by Mohamed DilsadDecember 12, 2018December 12, 2018034 (UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට ක්වෝවොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම් අද (12) යළි අභියාචනාධිකරණයේදි...