ප්රමුඛ පුවත 1විජයකලාට එරෙහි නඩුවත් කල්යයිMohamed DilsadDecember 7, 2018December 7, 2018 by Mohamed DilsadDecember 7, 2018December 7, 2018031 (UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව කල්දමා තිබේ. ඒ නීතිපතිවරයාගේ උපදෙස් නොලැබීම හේතුවෙනි. LTTE සංවිධානය...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අදMohamed DilsadDecember 4, 2018December 4, 2018 by Mohamed DilsadDecember 4, 2018December 4, 2018028 (UTV| කොළඹ) – ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (04) විභාගයට ගැනීමට...
ප්රමුඛ පුවත 1නව අගමැතිට එරෙහි පෙත්සම සලකා බැලීම අදMohamed DilsadDecember 3, 2018December 3, 2018 by Mohamed DilsadDecember 3, 2018December 3, 2018031 (UTV| කොළඹ) – මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු 49 දෙනෙකු අගමැති ධුරය සහ ඇමතිධුර දැරිමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොණු කල පෙත්සම වැඩිදුර සළකා බැලීම...
ප්රමුඛ පුවත 1කථානායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්Mohamed DilsadNovember 19, 2018November 20, 2018 by Mohamed DilsadNovember 19, 2018November 20, 2018026 (UTV| කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කථානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන් දිනටත්Mohamed DilsadNovember 13, 2018November 13, 2018 by Mohamed DilsadNovember 13, 2018November 13, 2018030 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධි යැයි ප්‍රකාශයට පත් කරන්නැයි, ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම්...
ප්රමුඛ පුවත 1රාජීත එරෙහිව අත්සන් 14,000 ක පෙත්සමක් ජනපතිටMohamed DilsadNovember 8, 2018November 8, 2018 by Mohamed DilsadNovember 8, 2018November 8, 2018023 (UTV| කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අත්සන් 14,000 ක පෙත්සමක්, ඊයේ (07) පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා හරහා ජනාධිපතිවරයා වෙත භාරදුන් බව රජයේ වෛද්‍ය...
ප්රමුඛ පුවත 1මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා ඉවත් කර ගනීMohamed DilsadOctober 19, 2018October 19, 2018 by Mohamed DilsadOctober 19, 2018October 19, 2018044 (UTV|ඕස්ට්‍රේලියාව) – ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂක ශිෂ්‍ය මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා නිව් සවුත්වේල්ස් පොලීසිය මගින් ඉවත් කර ගනී. ත්‍රස්තවාදී චෝදනා හේතුවෙන් ඔහු පසුගිය අගෝස්තු...
ප්රමුඛ පුවත 1පාදෙණියට එරෙහි නඩුවට දින නියම වෙයිMohamed DilsadOctober 18, 2018 by Mohamed DilsadOctober 18, 2018032 (UTV| කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව නඩුව ලබන වසරේ මාර්තු මස 2 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (18) දින...
ප්රමුඛ පුවත 1ජ.වි.පෙ විරෝධතාවයට ක්ෂේත්‍ර ගණනාවක සහයMohamed DilsadOctober 15, 2018October 15, 2018 by Mohamed DilsadOctober 15, 2018October 15, 2018030 (UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වයෙන් 23 වෙනිදා කොළඹදී පැවැත්වීමට නියමිත ජන පීඩක ආණ්ඩුවට එරෙහි විරෝධතා උද්ඝෝෂණයට ක්ෂේත්‍ර ගණනාවක සහය ලැබෙන බව එම පක්ෂ...
ප්රමුඛ පුවත 1චාමර සම්පත්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 25 සලකා බැලීමට සුදානම්Mohamed DilsadOctober 11, 2018October 11, 2018 by Mohamed DilsadOctober 11, 2018October 11, 2018036 (UTV| කොළඹ) – තමාට අවමන් සහගත ලෙස සැලකූ බවට චෝදනා කරමින් බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.භවානි මහත්මිය විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර...