ප්රමුඛ පුවත 1කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද යළි ඇරඹේMohamed DilsadJune 6, 2019June 6, 2019 by Mohamed DilsadJune 6, 2019June 6, 2019050 (UTV| කොළඹ) – තාවකාලිකව වසා දැමුණු කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද සිට යළි ආරම්භ කරයි. ඒ අනුව අද දිනයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ...
ප්රමුඛ පුවත 1එච්.එම්.ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අදMohamed DilsadApril 10, 2019April 10, 2019 by Mohamed DilsadApril 10, 2019April 10, 2019035 (UTV| කොළඹ) – අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතය. ඒ බොරැල්ල කනත්තේදීය. පසුගිය සදුදා(08) අභාවප්‍රාප්ත වූ ජයවර්ධන...
ප්රමුඛ පුවත 1දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු ඇරඹේMohamed DilsadMarch 14, 2019March 14, 2019 by Mohamed DilsadMarch 14, 2019March 14, 2019026 (UTV| කොළඹ) – දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද (14) ආරම්භ කෙරුණි. පසුගිය කාලයේ සිදුවූ බරපතල දූෂණ වංචා විභාග සිදු කිරිම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ...
ප්රමුඛ පුවත 1නව කැබිනට්ටුව අද දිවුරුම් දෙයිMohamed DilsadDecember 20, 2018December 20, 2018 by Mohamed DilsadDecember 20, 2018December 20, 2018030 (UTV| කොළඹ) – අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට කටයුතු සූදානම් වෙමින් පවතින බව වාර්තාවේ. ඒ අනුව අමාත්‍යවරුන් 28 දෙනෙකු...
ප්රමුඛ පුවත 1සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ කටයුතු නවතීMohamed DilsadDecember 12, 2018December 12, 2018 by Mohamed DilsadDecember 12, 2018December 12, 2018055 (UTV| කොළඹ) – සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවයි. ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ නිර්දේශ...
ප්රමුඛ පුවත 1අගමැති ප්රමුඛ අමාත්‍ය මණ්ඩලයට ධුරයේ කටයුතු තාවකාලිකව වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක්Mohamed DilsadDecember 3, 2018 by Mohamed DilsadDecember 3, 2018028 (UTV| කොළඹ) – පෙත්සම් විභාගය අවසන් වන තුරු අගමැතිට සහ ඇමතිවරුන්ට සිය ධුර දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක් පනවා තිබේ. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය,...
ප්රමුඛ පුවත 1ශ්‍රී ලංකාව ගැන අවධානයෙන් – ඇමෙරිකාවMohamed DilsadNovember 10, 2018November 10, 2018 by Mohamed DilsadNovember 10, 2018November 10, 2018033 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බව ඇමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත...
ප්රමුඛ පුවත 1මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් අඩාලයිMohamed DilsadOctober 23, 2018October 23, 2018 by Mohamed DilsadOctober 23, 2018October 23, 2018035 (UTV| කොළඹ) – පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බව දුම්රිය...
ප්රමුඛ පුවත 1ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10 ක්Mohamed DilsadOctober 23, 2018October 23, 2018 by Mohamed DilsadOctober 23, 2018October 23, 2018029 (UTV| කොළඹ) – කිලෝ මීටර් 20 ක දුරකට යැවිය හැකි යැයි අනුමාන කරන රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකකුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 2,575 කට සහන පොළී ණය රු.කෝටි 1,080 ක්Mohamed DilsadOctober 19, 2018October 19, 2018 by Mohamed DilsadOctober 19, 2018October 19, 2018027 (UTV| කොළඹ) – කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය SMILE ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ බවත්, එම ව්‍යාපෘතියේ චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය...