විදෙස්මලයාසියානු මන්ත්‍රීවරුන්ට වත්කම් හෙළි කරන්නැයි අගමැතිගෙන් බලපෑම්Mohamed DilsadMay 16, 2019May 17, 2019 by Mohamed DilsadMay 16, 2019May 17, 2019023 (UTV| කොළඹ) – මලයාසියානු මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළි කළ යුතු බව එරට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දෙයි. අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ් මෙලෙස උපදෙස් ලබා දී ඇත්තේ විපක්‍ෂය විසින්...
ප්‍රමුඛ පුවත 1කොළඹ වරාය සහ ඒ අවට ආරක්ෂාව තර කරන්නැයි උපදෙස්…Mohamed DilsadFebruary 6, 2019 by Mohamed DilsadFebruary 6, 2019024 (UTV| කොළඹ) – කොළඹ වරාය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන ලෙස වරාය නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා වරාය...
ප්‍රමුඛ පුවත 1අයවැය යෝජනා පෙබරවාරි 11 වනදාට පෙර ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක්…Mohamed DilsadJanuary 24, 2019 by Mohamed DilsadJanuary 24, 2019025 (UTV| කොළඹ) – මේ වසරේ අයවැය සඳහා යෝජනා පෙබරවාරි මස 11 වනදාට පෙර ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශය සියලු පාර්ශවකරුවන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මාර්තු මස 05...
ප්‍රමුඛ පුවත 1උතුරේ සහන කටයුතු කඩිනම් කරන්නැයි ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් උපදෙස්Mohamed DilsadDecember 24, 2018December 24, 2018 by Mohamed DilsadDecember 24, 2018December 24, 2018022 (UTV| කොළඹ) – උතුරු පළාතේ පවතින අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සැළසීමට කටයුතු කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා...
ප්‍රමුඛ පුවත 1රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි පෙත්සමක්Mohamed DilsadDecember 11, 2018 by Mohamed DilsadDecember 11, 2018024 (UTV| කොළඹ) – රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා අද (11) දිනයේ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට...
ප්‍රමුඛ පුවත 1තීන්දුව කඩිනම් කරන්නැයි ජනපති කළ ඉල්ලීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක්Mohamed DilsadDecember 11, 2018December 11, 2018 by Mohamed DilsadDecember 11, 2018December 11, 2018019 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව කඩිනමින් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇතැයි කියන සිද්ධිය අධිකරණයේ...
ප්‍රමුඛ පුවත 1උතුරු – නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්Mohamed DilsadOctober 4, 2018October 4, 2018 by Mohamed DilsadOctober 4, 2018October 4, 2018020 (UTV| කොළඹ) – උතුරු සහ නැගෙනහිර ජීවත්වන ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් දෙසැම්බර් 31 වනදාට පෙර නිදහස් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදී...