විදෙස්ඉන්දුනීසියාවේ ආරක්ෂාව තර කෙරේMohamed DilsadMay 16, 2019May 16, 2019 by Mohamed DilsadMay 16, 2019May 16, 2019036 (UTV| කොළඹ) – ඉන්දුනීසියාවේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මේ නිසා එරට ආරක්ෂාව තර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශේෂයෙන්...
ප්‍රමුඛ පුවත 1වාස් ගුණවර්ධනගේ අභියාචනය මාර්තු 12 යලි කැඳවීමට නියමිතයි.Mohamed DilsadFebruary 6, 2019February 6, 2019 by Mohamed DilsadFebruary 6, 2019February 6, 2019030 (UTV| කොළඹ) – හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා මාර්තු මස...
ප්‍රමුඛ පුවත 1මවට සහ දියණියට මරු කැදවූ වේයන්ගොඩ උද්‍යානය තහනම් කරයි.Mohamed DilsadFebruary 5, 2019 by Mohamed DilsadFebruary 5, 2019029 (UTV| කොළඹ) – වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානයේ ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් 13 හැවිරිදි දැරියක සහ ඇගේ මව මිය ගිය සිද්ධියට අදාළ වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානය තාවකාලිකව තහනම්...
ප්‍රමුඛ පුවත 1‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර්’ තහනම් කරයිMohamed DilsadJanuary 31, 2019 by Mohamed DilsadJanuary 31, 2019033 (UTV| කොළඹ) – ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර්’ ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර ඇත. ඊට හේතුව මෙම නිෂ්පාදනයන්හි පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු බවට වාර්තා...
විදෙස්වෙනිසියුලානු විපක්ෂ නායකට රටින් පිටවීම තහනම් කරයි…Mohamed DilsadJanuary 30, 2019February 1, 2019 by Mohamed DilsadJanuary 30, 2019February 1, 2019027 (UTV| වෙනිසියුලාව) – වෙනිසියුලානු විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ ට රටින් පිටවීම තහනම් කිරීමට එරට නීතිපති තරෙක් විලියම් සාමි පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි....
ප්‍රමුඛ පුවත 1වාස් ඇතුළු පිරිසගේ මරණීය දණ්ඩනයට එරෙහි අභියාචනයට දින නියම කරයි..Mohamed DilsadJanuary 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019034 (UTV| කොළඹ) – මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු...
ප්‍රමුඛ පුවත 1ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 කුගේ සියලු දේපළ රාජසන්තක කරයි.Mohamed DilsadJanuary 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019031 (UTV| කොළඹ) – මේ වන විට හඳුනාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනෙකුගේ දේපළ රාජසන්තක කිරීමට අදාලව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය...
ප්‍රමුඛ පුවත 1යළිත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය තීරණය කරයි…Mohamed DilsadJanuary 25, 2019January 25, 2019 by Mohamed DilsadJanuary 25, 2019January 25, 2019032 (UTV| කොළඹ) – වත්මන් රජය විසින් එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජයේ ප‍්‍රතිපත්ති පිළිගන්නා සියලු පාර්ශ්ව එක් කරගනිමින් යහපාලනය සඳහා වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ඊයේ (24)...
Trending Newsමහින්ද රාජපපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කරයිMohamed DilsadJanuary 18, 2019 by Mohamed DilsadJanuary 18, 2019032 (UTV| කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (18) උදෑසන 8.45 ට යෙදුණු සුබ නැකතින් විපක්ෂ නායක කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කළේය. මීන් පෙර...
ක්රීඩාඔස්ට්රේලියා සංචිතය හදිස්සියේ වෙනස් කරයි – මාෂ් වෙනුවට ඇෂ්ටන් කැඳවයි.Mohamed DilsadJanuary 10, 2019January 10, 2019 by Mohamed DilsadJanuary 10, 2019January 10, 2019029 (UTV| ඔස්ට්‍රේලියාව) – සංචාරක ඉන්දීය කණ්ඩායම සමග ලබන 12 වැනිදා ආරම්භ විමට නියමීත තරග තුනකින් යුත් එක්දින තරගාවයට අදාළව ඔස්ට්‍රේලියා සංචිතයට නම් කර සිටි මිචෙල්...