ප්‍රමුඛ පුවත 1යාපනයට භූ කම්පන තත්ත්වයක්Mohamed DilsadSeptember 15, 2018September 15, 2018 by Mohamed DilsadSeptember 15, 2018September 15, 2018049 (UTV| කොළඹ) – ත්‍රිකුණාමල කලපුව ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් හටගෙන ඇති බව ආපදා අංශ පවසයි. අද (15) අළුයම 12යි 35ට පමණ රිච්ටර් මාපකයේ ඒකක...
ප්‍රමුඛ පුවත 1ආරක්‍ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානම ගැන රජයෙන් ප්‍රකාශයක්Mohamed DilsadSeptember 15, 2018September 15, 2018 by Mohamed DilsadSeptember 15, 2018September 15, 2018030 (UTV| කොළඹ) – ආරක්‍ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ඇතැම් පාර්ශව ගෙනයන ප‍්‍රචාර සාවද්‍ය බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්...
ප්‍රමුඛ පුවත 1“ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018043 (UTV| කොළඹ) – “ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (14)...
ප්‍රමුඛ පුවත 1ව්යාපාරිකඩොලරය තවත් නගීMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018033 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඇමෙරිකානු ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය අද (14) වාර්තා විය. ඒ අනුව ඇමෙරිකානු...
ප්‍රමුඛ පුවත 1ඉන්ධන මිල සූත්‍රය ගැන තීරණයක් ගන්න ජනපති සුදානම්Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018025 (UTV|කතරගම) – ඉදිරියටත් ඉන්ධන මිලසූත්‍රය පවත්වාගෙන යනවාද, එය සංශෝධනය කරනවාද යන්න ලබන නොවැම්බරයේ ඉදිරිපත් කරන අය වැය මගින් තීරණය කරනු ලබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
ක්රීඩාලසිත් මාලිංගගේ අලුත් මුහුණුවර(වීඩියෝව)Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018031 (UTV| කොළඹ) – ආසියානු කුසලාන තරඟ සංචිතයට තේරී පත්ව ඇති ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය මුහුණුවර වෙනස් කර ගෙන තිබේ. එහි වීඩියෝවක්...
ප්‍රමුඛ පුවත 1හොරණ රබර් කර්මාන්ත ශෘලාවක පිපිරීමක්.Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018039 (UTV| කොළඹ) – හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශෘලාවක රසායන ද්‍රව්‍ය අංඩගු ටැංකියක් පුපුරා ගොස් තිබේ. මෙම පිපිරීමෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව...
විදෙස්ඇමරිකාවේ ගෑස් පිපිරුම් පෙළක්Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018035 (UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ ගෑස් නල මාර්ගයක සිදුවූ පිපිරීම් හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව වාර්තාවේ. බොස්ටන් සහ මැසචුසෙට්ස් නගර ආශ්‍රිතව පිහිටි ගොඩනැගිලි රැසකට මෙහිදී හානි...
ප්‍රමුඛ පුවත 1බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 8 ක් රෝහලටMohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018049 (UTV|නුවරඑළිය) – අද උදෑසන කාන්තවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බව බගවන්තලාව පොලීසිය පවසයි. තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට මෙම බඹර...
ප්‍රමුඛ පුවත 1ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණයක්Mohamed DilsadSeptember 14, 2018September 14, 2018 by Mohamed DilsadSeptember 14, 2018September 14, 2018030 (UTV| කොළඹ) – ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා පවසයි. ඒ සදහා...