ප්රමුඛ පුවත 1බඩඉරිගු ආනයනය සදහා බලපත්‍ර නිකුත් කිරීමට රජයෙන් තීරණයක්…Mohamed DilsadJanuary 29, 2019 by Mohamed DilsadJanuary 29, 2019030 (UTV| කොළඹ) – බඩඉරිගු ආනයනය සදහා බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. දේශීය අවශ්‍යතාව හා නිෂ්පාදනය අතර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස්දහසක හිගයක් පවතින බැවින්...
විදෙස්ඇමරිකාවේ මිසයිල ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට ට්‍රම්ප් සැරසෙයි…Mohamed DilsadJanuary 18, 2019January 18, 2019 by Mohamed DilsadJanuary 18, 2019January 18, 2019027 (UTV| ඇමරිකාව) – ඇමරිකාවට එල්ල කෙරෙන ඕනෑම සතුරු මිසයිලයක් ගුවනේදීම විනාශ කර දැමිය හැකි අන්දමින් එරට මිසයිල ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ඇමරිකානු...
ප්රමුඛ පුවත 1පාසල් අවට ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට වැඩපිළිවෙළක්.Mohamed DilsadJanuary 11, 2019 by Mohamed DilsadJanuary 11, 2019027 (UTV| කොළඹ) – පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම් තුරන් කර දැමීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස...
ප්රමුඛ පුවත 1ලංකාවේ විදේශීය සංචිත ශක්තිමත් කිරීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්…Mohamed DilsadJanuary 9, 2019 by Mohamed DilsadJanuary 9, 2019036 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ විදේශීය සංචිත ශක්තිම කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 400ක මූල්‍ය පහසුකමක් (SWAP facility) ලබාදීමට ඉන්දීය රිසර්ව් බැංකුව කටයුතු කර ඇත. ඊට...
ප්රමුඛ පුවත 1ලංගමය විසින් නවීන බස් රථ 2000 ක් ආනයනය කිරීමට සැරසේ…Mohamed DilsadJanuary 8, 2019 by Mohamed DilsadJanuary 8, 2019033 (UTV| කොළඹ) – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ඉදිරියේදී නවීන බස් රථ 2000 ක් ධාවනයට එක් කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය...
ප්රමුඛ පුවත 1මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නව ෆේස්බුක් පිටුවක්.Mohamed DilsadJanuary 2, 2019January 2, 2019 by Mohamed DilsadJanuary 2, 2019January 2, 2019036 (UTV| කොළඹ) – මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට නව ෆේස්බුක් පිටුවක් ඊයේ (01) ප්‍රවාහන සහ සිවිල්ගුවන් සේවා අමාත්‍යාංශයෙන් ආරම්භ කරයි. මෙය අර්ජුන රණතුංග මහතාගේ...
ප්රමුඛ පුවත 1අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවටMohamed DilsadNovember 30, 2018November 30, 2018 by Mohamed DilsadNovember 30, 2018November 30, 2018029 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වේ. මෙහිදී පාර්ලිමේන්තුවේදී අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට අදාළ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත බව...
ප්රමුඛ පුවත 1ජනවර්ග අතර විරසකය දුරලා සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් – ජනපතිMohamed DilsadNovember 6, 2018November 6, 2018 by Mohamed DilsadNovember 6, 2018November 6, 2018033 (UTV| කොළඹ) – දශක කිහිපයක් තිස්සේ විරසකයන් හුදකලා කරනු ලැබ අනේක විධ දුක්ඛ වේදනාවන් දරා සිටි සමාජයක ජනවර්ග අතර පවත්නා විරසකය දුරලා, අන්‍යෝන්‍ය අවබෝධයත්, සහජීවනයත්...
ප්රමුඛ පුවත 1අධීක්ෂණ මන්ත්‍රී ධූර තනතුරු අහෝසිMohamed DilsadNovember 5, 2018November 5, 2018 by Mohamed DilsadNovember 5, 2018November 5, 2018027 (UTV| කොළඹ) – පසුගිය රජය සමයේ පත් කර සිටි අධීක්ෂණ මන්ත්‍රී තනතුරු අහෝසි කිරීමටත් ඒ වෙනුවෙන් ඔවුන්ට ලබා දුන් දීමනා හා පහසුකම් අත්හිටුවීමටත් අගමැති මහින්ද...
ප්රමුඛ පුවත 1ඕනෑම අගමැති කෙනෙකු සමඟ වැඩ කිරීමට ඉන්දියාව සුදානම්Mohamed DilsadNovember 5, 2018November 5, 2018 by Mohamed DilsadNovember 5, 2018November 5, 2018028 (UTV| කොළඹ) – නව අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ රජය සමඟ කටයුතු කිරීමට ඉන්දීය රජය සූදානම් බව එරට මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා කවුරුන් ද යන්න පිළිබඳ තමන්...