ප්රමුඛ පුවත 1අමාත්‍ය දීමනා කප්පාදු කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවටMohamed DilsadNovember 30, 2018November 30, 2018 by Mohamed DilsadNovember 30, 2018November 30, 2018031 (UTV| කොළඹ) – අදත් පාර්ලිමේන්තුව පෙරවරු 10.30ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වීමට නියමිතය. මේ අනුව අද පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුව අමාත්‍ය දීමනා කප්පාදු කිරීමට...
ප්රමුඛ පුවත 1විදේශ විනිමය මත පනවා තිබූ බද්ද ඉවතටMohamed DilsadNovember 5, 2018November 5, 2018 by Mohamed DilsadNovember 5, 2018November 5, 2018049 (UTV| කොළඹ) – රුපියල ශක්තිමත් කිරීමේ අරමුණින් රජය නව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්...
ප්රමුඛ පුවත 1කොස්පැළ 500,000ක් රටපුරා රෝපණය කිරීමේ වැඩ පිළිවෙළ 08 දා ඇරඹේMohamed DilsadNovember 2, 2018 by Mohamed DilsadNovember 2, 2018034 (UTV| කොළඹ) – කොස්පැළ 500,000ක් රටපුරා රෝපණය කිරීමේ වැඩ පිළිවෙළ8 දා ඇරඹේ. නැවත වරක් කාෂිකර්ම ඇමතිවරයා ලෙස ඊයේ (01) ඇමති මහින්ද අමරවිර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ...
ප්රමුඛ පුවත 1ජනපති, හිටපු ජනපති සහ රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන හෙළිදරව්වක්Mohamed DilsadSeptember 26, 2018 by Mohamed DilsadSeptember 26, 2018028 UTV | COLOMBO – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූ බවට ඉන්දීය ජාතිකයෙකු හෙළි...
ප්රමුඛ පුවත 1වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක්Mohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018029 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදිම තොරතුරු ලබා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහයෝගයෙන් සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර...