දේශීයමඩකලපුව, කොළඹ, ගම්පහ ප්‍රදේශ කිහිපයක හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කරයිMohamed DilsadJuly 13, 2021July 13, 2021 by Mohamed DilsadJuly 13, 2021July 13, 2021016 (UTV | කොළඹ) – මඩකලපුව, කොළඹ, සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයක අද (13) පෙරවරු 6.00 සිට හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කර තිබෙනවා....
ප්රමුඛ පුවත 1කොළඹ කොටුවේ මුද්‍රණායතනයක ගින්නක්Mohamed DilsadOctober 9, 2019 by Mohamed DilsadOctober 9, 2019016 (UTV|COLOMBO) – කොළඹ කොටුවේ පිහිටි මුද්‍රණ ආයතනයක ඉහළ මහලේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. අද අලූයම 12.40ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, කොටුව පොලීසිය සහ කොළඹ...
ප්රමුඛ පුවත 1කොළඹ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ධුරයට ලලිත් වික්‍රමරත්න පත් කෙරේMohamed DilsadMay 29, 2019May 29, 2019 by Mohamed DilsadMay 29, 2019May 29, 2019022 (UTV| කොළඹ) – හිටපු නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරයකු වන ලලිත් වික්‍රමරත්න මහතා කොළඹ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ධුරයට පත්කර තිබේ. ඊයේ නාගරික කොමසාරිස් ධුරයේ කටයුතු කල...
ප්රමුඛ පුවත 1කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග සහයෝගීතා ගිවිසුමක්Mohamed DilsadMay 29, 2019May 29, 2019 by Mohamed DilsadMay 29, 2019May 29, 2019018 (UTV| කොළඹ) – දකුණු කොළඹ වරායේ පිහිටි නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීයාව අතර සහයෝගීතා ගිවිසුම ඊයේ (28) කොළඹ දී අත්සන් කරනු...
ප්රමුඛ පුවත 1ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක රිමාන්ඩ්Mohamed DilsadMay 2, 2019May 2, 2019 by Mohamed DilsadMay 2, 2019May 2, 2019019 ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට...
ප්රමුඛ පුවත 1කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කැපෙයි..Mohamed DilsadMarch 26, 2019March 26, 2019 by Mohamed DilsadMarch 26, 2019March 26, 2019016 (UTV| කොළඹ) – කොළඹ 13,14,15 යන ප්‍රදේශයන්ට පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනට බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව අද...
ප්රමුඛ පුවත 1එපාජ මැයි රැළිය කොළඹදීMohamed DilsadMarch 22, 2019March 22, 2019 by Mohamed DilsadMarch 22, 2019March 22, 2019022 (UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය කොළඹදී පැවැත්වීමට තීරණය කරයි. ඊයේ (21) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. කම්කරුවාට නිසි...
ප්රමුඛ පුවත 1පුරහල අවට රථවාහන තදබදයක්Mohamed DilsadMarch 6, 2019March 6, 2019 by Mohamed DilsadMarch 6, 2019March 6, 2019019 (UTV| කොළඹ) – කොළඹ , පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තාවේ. ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙනි. විශ්වවිද්‍යාල කිහිපයක...
ප්රමුඛ පුවත 1ජනපති කොළඹ ජාතික රෝහලටMohamed DilsadMarch 4, 2019March 4, 2019 by Mohamed DilsadMarch 4, 2019March 4, 2019017 (UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (04) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේය. ඒ පසුගියදා රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර...
ප්රමුඛ පුවත 1කොළඹ සිට පකිස්ථානය දක්වා ගුවන් ගමන් යළි හෙට සිටMohamed DilsadMarch 4, 2019March 4, 2019 by Mohamed DilsadMarch 4, 2019March 4, 2019021 (UTV| කොළඹ) – ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති ගැටුම්කාරී තත්ත්වය නිසා තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන් ගමන් සේවය හෙට (05) යළි ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව හෙට(05)...