ප්රමුඛ පුවත 1ඌව පළාතේ සියලු රෝහල්වල වර්ජනයක්Mohamed DilsadSeptember 4, 2018September 4, 2018 by Mohamed DilsadSeptember 4, 2018September 4, 2018034 (UTV|මොණරාගල) – අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පල කරමින් ඌව පළාතේ සියලු රෝහල්වල අද (04) පෙරවරු 7.00 සිට පැය 24 ක කාලයක් වැඩ වර්ජනයක නිරත වීමට...
ප්රමුඛ පුවත 1දුම්රිය රියදුරන්ට එරෙහිව නීතිය දැඩි වන ලකුණුMohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018034 (UTV| කොළඹ) – නොසැළකිලිමත්කමින් අනතුරු සිදුකරන දුම්රිය රියදුරන්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද...
ප්රමුඛ පුවත 1ව්යාපාරිකදේශීය අල ගොවියාට ඇමති රිෂාඩ්ගෙන් සහනයක්Mohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018026 (UTV| කොළඹ) – දේශීය අල ගොවියාට සිය අස්වැන්න සඳහා සධාරණ මිලක් ලබාදීමේ අරමුණින් ඔවුන්ගේ නිෂ්පාදන ලංකා සතොස හරහා මිලදී ගැනීමට කටයුතු කරන බව කර්මාන්ත හා...
ප්රමුඛ පුවත 1පොලිසියෙන් ඉල්ලීමක්Mohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018028 (UTV| කොළඹ) – එළඹෙන 05 වනදා පැවැත්වෙන උද්ඝෝෂණය මහජන සාමයට බාධා නොවන ආකාරයෙන් පවත්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි. උද්ඝෝෂණය සඳහා පූර්ණ පොලිස්...
ප්රමුඛ පුවත 1ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කෙරේMohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018028 (UTV| කොළඹ) – ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. ඒ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති...
ප්රමුඛ පුවත 1හිමීවරු සිව් දෙනාට අධිකරණයෙන් ඇපMohamed DilsadSeptember 3, 2018September 3, 2018 by Mohamed DilsadSeptember 3, 2018September 3, 2018036 (UTV| කොළඹ) – පුජ්‍ය බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මාගල්කන්දේ සුදන්ත, මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් අද (03) අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප ලබා දීමට කොටුව මහෙස්ත්‍රාත්...