ප්රමුඛ පුවත 1කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක් ජලය නෑMohamed DilsadMarch 2, 2019March 2, 2019 by Mohamed DilsadMarch 2, 2019March 2, 2019034 (UTV| කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව අද(02) රාත්‍රී 9.00...
ප්රමුඛ පුවත 1කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල අද සහ හෙට ජල කප්පාදුවක්Mohamed DilsadFebruary 9, 2019February 9, 2019 by Mohamed DilsadFebruary 9, 2019February 9, 2019027 (UTV| කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි. අද (09)...
ප්රමුඛ පුවත 1හැටන් කොළඹ මාර්ගයේ රථ වාහන ධාවනය යතා තත්ත්වයටMohamed DilsadJanuary 28, 2019January 28, 2019 by Mohamed DilsadJanuary 28, 2019January 28, 2019029 (UTV| කොළඹ) – හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විය යතා තත්ත්වයට පත්ව ඇති බව අප වාර්තාකරු පවසයි. අද (28) පෙරවරුවේ වතු කම්කරුවන්...
ප්රමුඛ පුවත 1කොළඹ – කටුනායක අධිවේගයේ පෞද්ගලික බස් රථ වර්ජනයක්..Mohamed DilsadJanuary 18, 2019 by Mohamed DilsadJanuary 18, 2019032 (UTV| කොළඹ) – කොළඹ, කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ ලංගම බස් රථ රියදුරෙකුට පහරදීමේ...
ප්රමුඛ පුවත 1පොර්ට් සිටිය වෙනුවෙන් මුහුද ගොඩ කර අවසන්Mohamed DilsadJanuary 16, 2019January 16, 2019 by Mohamed DilsadJanuary 16, 2019January 16, 2019031 (UTV| කොළඹ) – කොළඹ වරාය නගරය හෙවත් පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම සඳහා සිදු කළ මුහුද ගොඩකිරීමේ කටයුතු අදින් අවසන් වන බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශ...
ප්රමුඛ පුවත 1එජාප රැළිය හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක්Mohamed DilsadDecember 17, 2018December 17, 2018 by Mohamed DilsadDecember 17, 2018December 17, 2018026 එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කරන යුක්තියේ විජයග්‍රහණය වෙනුවෙන් පවත්වනු ලබන ජන රැළියට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් ඇතුළු පිරිස් මේ වන විට ගාලු...
ප්රමුඛ පුවත 1කොළඹ සත්යග්රහ දෙකක්Mohamed DilsadNovember 26, 2018November 26, 2018 by Mohamed DilsadNovember 26, 2018November 26, 2018028 (UTV| කොළඹ) – මතුව ඇති දේශපාලන අර්බුදය විසඳන ලෙස ඉල්ලමින් කොළඹදී මේ වනවිට සත්යග්රහ දෙකක් පැවැත්වේ. ඊයේ(26) ජාතික සිසුජන ව්‍යාපාරය විහාරමහාදේවි උද්‍යානය අසල අඛණ්ඩ සත්‍යග්‍රයක් ආරම්භ...
ප්රමුඛ පුවත 1නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්Mohamed DilsadNovember 26, 2018November 26, 2018 by Mohamed DilsadNovember 26, 2018November 26, 2018029 (UTV| කොළඹ) – කෑගල්ල, රත්නපුර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය...
ප්රමුඛ පුවත 1පාර්ලිමේන්තුව තුළ සාමය ආරක්ෂා කරන බවට දේශපාලන නායකයින්ගෙන් පොරොන්දුවක්Mohamed DilsadNovember 19, 2018November 19, 2018 by Mohamed DilsadNovember 19, 2018November 19, 2018025 (UTV| කොළඹ) – පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමට සියලූ දේශපාලන පක්ෂ නායකයින් එකඟත්වයකට පැමිණෙයි. ඒ ඊයේ(18) ජනාධිපතිවරයා කැඳවා තිබූ සර්වපාක්ෂික හමුවේදීය....
ප්රමුඛ පුවත 1ලෝටස් මාර්ගය වැසේMohamed DilsadNovember 12, 2018November 12, 2018 by Mohamed DilsadNovember 12, 2018November 12, 2018028 (UTV| කොළඹ) – කොළඹ ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තාවේ. ඒ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙනි. [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු...